කඳාන පොලිස් වසමේදී මෝටර් රථයක ගමන් කළ අහිංසක කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අද දිනයේද සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද ඔවුන් සඳහන් කරයි.
Read Moreහෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට හැකි උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බව රථවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
Read Moreවිදෙස් රටවල සිටින සිසුන්ට මෙරට විශ්වවිද්‍යාල තුළ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා අවස්ථාව ලබා දිය යුතු බවට මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළද ඒ පිළිබඳ තමා කතා නොකරන බවත්, එහෙත් වසර 30කට පසු පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන බවද නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
Read Moreසයිටම් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේදී ඇතිවී තිබෙන ප්‍රමාදය හේතුවෙන් ඉදිරි මාසය තුළ බඳවා ගැනීම් කටයුතු අවසන් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම සංගමයට පැවසූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreසැකකරු අංගොඩ ලොක්කා හා මධූෂ්ගේ ගෝලයෙකු බවටද තහවුරු වී තිබෙන බවද අද (04 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පර්පෙචවුල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක් ලබාගෙන ඇතැයි පැවසෙන කාරණය සම්බන්ධව විමර්ශන කඩිනම් කරන ලෙස ඉල්ලීමට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට (රහස් පොලීසියට) අද (04දා) සවස පැමිණියේය.
Read Moreසියලු රාජ්‍ය සේවකයන්ට ගලපන ලෙසට නියම කර ඇති රාජ්‍ය පරිපාලන 06/2006 චක්‍රලේය දේශීය ආදායම් සේවයට ගැලපීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව විසින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට අද (04දා) දහවල් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ ග‍්‍රාමීය ජනතාව මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සහ ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.
Read Moreඑතුමා යුනිෆෝම් එක ඇඳගෙන නටපු එකටනම් මම කැමති නෑ. ගරුතර මහා සංඝරත්නයට කතා කරපු විදිහට මම කැමති නෑ.
Read Moreචීනයේ නිශ්පාදිත ලොසින්ජර ආහාරයට ගත් කටුවන පාසලේ සිසුන් 8 ක් අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
Read Moreවිදේශීය චිත‍්‍රපට ආනයනය, ප‍්‍රදර්ශනය සහ බෙදාහැරීම විධිමත් පරිදි සිදු නොවීම සහ දේශීය සිනමාවේ ගුණාත්මක වර්ධනය සඳහා ගතයුතු පියවර මෙන්ම නව බදු ක‍්‍රමවේදය පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
Read Moreඅනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගත් බවට මාධ්‍ය පළකළ වාර්තාව සත්‍යයෙන් තොර බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreහික්කඩුව, වෑවල දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ ලොරියක් දුම්රිය ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
Read Moreපසුගිය 2දා මෙම ශල්‍යකර්මය සිදුකර ඇත. සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කළ රෝගියා පිළිබඳව කළ එක්ස් කිරිණ පරීක්ෂාවකින් වකුගඩුවේ තිබූ ගල් නිරික්ෂණය වී තිබේ.
Read Moreවර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය හා කාලීන අවශ්‍යතාව අනුව සිදු කරන දිගු කාලීන සැලසුමක් නැති ප්‍රතිපත්ති ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රධාන බාධාව බව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රජයට දැනුම් දි ඇත.
Read Moreමෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.
Read Moreආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පාර්ලිමේන්තුවට කැඳවා උපහාර දැක්වීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.
Read Moreසැකකරුවන් සන්තකයේ තිබී ටී. 56 ගිනි අවියක්, උණ්ඩ 27, පතොරම් ගැබක්, මන්නා පිහි 3ක්, මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම සැකකරුවන් විසින් කොල්ලකන ලද යතුරුපැදියද සොයාගෙන ඇත.
Read Moreඩොලරයට සාපේක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් තිබෙන රුපියල අද දිනයේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ අවම අගය වාර්තා කළේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.4279ක් ලෙස සටහන් වෙමිනි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන R.A. හසිත නොහොත් බණ්ඩා පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
Read Moreරුපියල ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreයාපනයේ ව්‍යාපාරිකයෙකුගේ පැමිණිල්ලක් පැමිණිළි පොතේ සටහන් කොට විභාග නොකිරීම හේතුවෙන් පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කොට යාපනය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙකුට වහාම ක්‍රියාතමක වන පරිදි ස්ථාන මාරු ලබා දීමට යාපනය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පියවර ගෙන ඇත.
Read Moreතවත් දෙදෙනෙක්ගෙන් ඉදිරියේදි ප්‍රකාශ ගැනීමට නියමිතය.
Read Moreමම කානිවල් බලන්න යන්න බැහැ කිව්වා. ඒතකොට අමිමා කිව්වා පුතේ හෙට ලෝක ළමා දිනයනේ පුතාට ඒ වෙනුවෙන් කොහෙවත් එක්ක යන්න අපිට සල්ලි නැහැ ඒ නිසා යමු, පුතා කානිවල් එක බලලා ඔයා සතුටු වෙන්න කියලා අම්මා කිව්වා.
Read Moreරජය මගින් හඳුන්වාදුන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර බස් රථයක් මිලදී ගෙන තිබේ.
Read Moreවෘත්තිකයන්ට, විද්වතුන්ට, නිෂ්පාදන, සේවා හා කෘෂිකාර්මික අංශයේ පුද්ගලයන්ට සහ මහජනතාවට යෝජනා ලබාදිය හැකිය.
Read Moreශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය සඳහා ලබන දෙසැම්බරයේ රොබෝ තාක්ෂණික ගබඩාවක් ඉදි කිරීමට පසුබිම සැකසී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
Read Moreරාජකාරී ගිනි අවියක් සහිතව කළුතර තෙබුවනදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන් සනත් ගුණවර්ධන ලබන 9 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read More