saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 12103 hours ago

LATEST

හිටපු වමත් ආරම්භක පන්දු යවන්නෙකුගේ දුරකතනය ICC භාරයට

calendar_today 2018 ඔක් 04 - 11:04 remove_red_eye - 2501  

හිටපු වමත් ආරම්භක වේගපන්දු යවන්නෙක් සහ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ගැන සැක සිතී ඔහුගේ දුරකථනය අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ භාරයට

එම අනතුර අසළ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. ත්‍රිරෝද රථයේ රියදුරා එම ස්ථානයේම මියගිය අතර තවත් අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

Read More

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර කුඩුමීරිය වැසි වනාන්තරය උග්‍ර විෂ රසායන ද්‍රව්‍ය යොදා මහා පරිමානයෙන් විනාශ කිරීමට කටයුතු කරන බව වැසිවනාන්තර සුරකින්නෝ සඳහන් කරයි.

Read More

ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තැබිමට එම විදුලි බලාගාර ඉන්ජිනේරුවන් කටයුතු කර තිබෙනවා.

Read More

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05දා) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

Read More

ස.තො.ස. ගබඩාවලින් රුපියල් ලක්‍ෂ 52කට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ චෝදනා මත පවරා ඇති නඩුවේ විභාගය අවසන් වනතුරු තමන් රිමාන්ඩ් භාරයට පත් කරමින් කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කොට තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයැදුම් පත්‍රය අද (03දා) දින කැඳවීමට නියමිතය.

Read More

මේ වසරේ මුල් මාස 09තුළ (ජනවාරි-සැප්තැම්බර්) වනවිට විශ්‍රාමිකයන් 614,287ක් වෙත රුපියල් මිලියන 150,348ක විශ්‍රාම වැටුප් ගෙවා ඇතැයි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය. මීට අමතරව විශ්‍රාමිකයන් 27,641ක් සඳහා රුපියල් මිලියන 19,013ක මුදලක් පාරිතෝෂික වශයෙන් ගෙවා වැය කර තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Read More

ආසියා පැසිෆික් කලාපයේ දැනට ශක්තිමත්ම මුදල් ඒකකය පවත්වාගෙන යන ජපානය සමග ආර්ථික සම්බන්ධතා වැඩි වශයෙන් ඇති කරගැනීමට රජය තීරණය කර තිබේ. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් චීනයට අධික තීරු බදු පැනවීම හේතුවෙන් චීනයෙන් මහා පරිමාණ ණය ප්‍රදාන නොලැබෙනු ඇතැයි ආර්ථික විශේෂඥයන් මෙහිදී පෙන්වා දී

Read More

ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති බැරී රසීන් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ රොටරි සමාජය විසින් මදුරු කීට උගුල් 1,000ක් වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට මුල් අදියරේදී එකඟතාව පළකර ඇති අතර, එය රුපියල් මිලියන 1.5ක දායකත්වයකි.

Read More

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස වැඩ බැලීමේ පත්කිරීමක්.

Read More

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක්.

Read More

අඩු අදායම්ලාභී පවුල්වලට අයත් වැඩිහිටියන්, අබාධිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මූල්‍යාධාර ලබාදීම වෙනුවෙන් රජය රුපියල් කෝටි 495ක් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

Read More

වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ආයතනයක් ලෙස දෘෂ්‍යබාධිත ක්‍රිකට් සංගමය පවත්වාගෙන යා යුතු යැයි තමන් විශ්වාස aකරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාන ලෙස පිළිගැනීමක් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමටද ලැබිය යුතු බවත් පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා සඳහන් කළේය.

Read More

එම කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඩ් නවුෂාඩ් නම් පුද්ගලයෙකි. මොහු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් විදේශගත කිරීම සඳහා නීති විරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුදල් ලබාගත් බවට සැකකරු විසින් පුද්ගලයන් වෙත නිකුත් කරන ලද ගිවිසුම් පත්ද විමර්ශන නිලධාරීන් භාරයට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ ආසන සංවිධායක හා බස්නාහිර පළාත් සභාවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කරන යසපාල කෝරළගේ මහතා පිවිතුරු හෙළ උරුමයට අද (03දා) එක් විය.

Read More

මේ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අදාළ කටයුතු සූදානම් කර ඇති අතර, එහි සමාරම්භය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් (05දා) සිකුරාදා වවුනියාව නගර සභා ශාලාවේදී සිදු කිරීමට නියමිතය. එමෙන්ම යාපනය ප්‍රදේශයේ රටකජු, මිරිස් හා අඹ වගා කිරීමේ කලාප දෙකක් ස්ථාපිත කිරීමට නියමිත අතර, එම කටයුතු ගනේෂපුරම් ප්‍රදේශයෙන් 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Read More

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ හිදෝගම පොලීසියට අනුයුක්තව උතුරු මැද පළාත් දිසා විශේෂ වැටලීම් ඒකකයේ සේවයේ නිරතව සිටි, හිදෝගම, තුරුවිල, අංක 104 පහළ පදිංචිව සිටි ඉලගොල්ලේ ගෙදර එදිරිසූරිය (අවු.52) නමැති එක්දරු පියෙකි.

Read More

ඓතිහාසික පිදුරංගල රජමහා විහාරයේ පිහිටි ගල මත සිට අඩනිරුවතින් ඡායාරූප ගෙන මුහුණුපොත හරහා අන්තර්ජාලයට මුදාහැරි බවට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද තරුණයන් තිදෙනා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (03දා) නියෝග කළේය.

Read More

මෙහිදි අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ අගමැතිවරයා,කථානායකවරයා ඇතුලු දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාගෙන නැති බවයි.

Read More

මෙම උත්සවය සඳහා සමථමූල මණ්ඩල සභාපතිවරුන් සහ සාමාජිකයන් 2,000ක් පමණ සහභාගි වු අතර, එහිදී සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි අඛණ්ඩව වසර 25ක් සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සාමාජිකයන් 360 දෙනෙකු ඇගයීමට ලක්කළේය.

Read More

කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරකට අනුව ඇත්කඳ වෙහෙර රජ මහා විහාරය ආසන්නයේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාට අයත් නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ එහි තිබූ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

Read More

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ සක්‍රීය වී තිබෙන නිසා ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලට ඔක්තෝබර් මාසය පුරා සවස් කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අදාළ කුමන්ත්‍රණයක් පිළිබඳව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සිදුකළ හෙළිදරව්වට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ. මීට අමතරව අදාළ හෙළිදරව්ව කළ නාමල් කුමාර මහතාගෙන් අවස්ථා දෙකකදී ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Read More

‘ආදරය, සතුට, සහයෝගය සහ බලාපොරොත්තු සමග මොහොතක් ඒකාත්මික වී දරුවන්ගේ හඬට අපි සංවේදී වෙමු’ යන්න තේමා කොට ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් ‘සංවේදී 2018’ ප්‍රසංගය කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (02දා) පැවැත්විණි.

Read More

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට සකස් කළ ලිපියකට මෙම භික්ෂූන් වහන්සේලා අත්සන් කර තිබේ.

Read More

ඒ අනුව E & Y සමාගම හරහා මෙම විගණනය සිදුකිරීමට නියමිත අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් අනුව මෙම විගණනය සිදුවෙයි.

Read More

රුපියලේ සිදුව ඇති අවප්‍රමාණය වළක්වා ගැනීමට මහ බැංකුව පසුගිය ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා සිය සංචිත සතුව තිබූ ඩොලර් මිලියන 184ක මුදලක් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බව පවසයි.

Read More

ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පවා ඉටුකර දීමට කටයුතු නොකළත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සුඛෝපභෝගී ජීවිත ගතකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග වල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ විකාශන සමාගමක් විසින් ලබාදුන් ඩොලර් මිලියන 5.5ක පමුදලක් ක්‍රිකට් ආයතනයේ ගිණුමකට බැර නොකර පුද්ගලික ගිණුමකට බැර කර ගැනීමට උත්සාහක් ගෙන තිබුණ බවට චෝදනාවක් එල්ලවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.