පශ්චාත් උපාධි සඳහා විදෙස් සිසුන් ගෙන්වා ගැනීමේ යෝජනාවක්
විදෙස් රටවල සිටින සිසුන්ට මෙරට විශ්වවිද්‍යාල තුළ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා අවස්ථාව ලබා දිය යුතු බවට මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.
ජනපතිවරයා යටතේ පවතින ජාතික ආර්ථික සභාවේ හමුවක් වෙත සහභාගි වෙමින් එම උපකුලපතිවරුන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. මේ හරහා රට තුළ විදේශ විනිමය ආදායම ඉහළ නංවාගත හැකි බව මෙහිදී ඔවුන් පෙන්වා දී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, පේරාදෙණිය, කැලණිය යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළුව ආර්ථික විද්‍යා ආචාර්යවරුන් මේ හමුවට සහභාගි වී ඇත.

popular news
-
rocky Friday, 05 October 2018 07:28 AM
අපොය්, එපා! මේ රටේ ගැහැණු ළමයින්ව පරෙස්සම් කරන්න අමාරුයි. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභා කාරයන්ගේන!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
