දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අයට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබිය.
නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සභාග ආණ්ඩුවක් ඇතිවුවහොත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහාය ඊට සෘජුව ලැබෙන්නට ඉඩ ඇති බව වාර්තා වෙයි.
Read Moreහැටන් සිට තවලවාකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක පාසල් සිසුවියක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
Read Moreජාතීන් අතර අසමගිය ඇති කිරිමේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් විදේශ සංචාර සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
Read Moreචීනයේ දූෂණ විරොධී ඒකකය විසින් රටේ නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කරනවාලු.
Read Moreශ්‍රි ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් බංග්ලාදේශයේ පැවැති 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
Read Moreඅයපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් දොරටුව අද සිට යළි විවෘත කළ බව පොලීසිය පවසයි. පසුගිය 06 දා මෙම පිවිසුම තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරිණ.
Read Moreදිවයිනේ පවතින වැසි තත්ත්වය නැවතත් හෙට දිනයේදී වැඩිවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කර ගැනීම සඳහා රුසියානු රජයේ සහාය ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ඉදිරිපත් විය යුතු බවට යහපාලන රජයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙපිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් කිසියම් විනය පියවරක් ගැනීමට පෙර ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගන්නා ලෙස රජය පොලිස්පතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.
Read Moreමෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තුන්ලක්ෂ පනස්දහස් එකසිය අනූ එක් දෙනාගෙන් 79.09%ක් විභාගය සමත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිරිසක ඝාතන සැලසුමක් තිබූ බවට හෙලිකළ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාට සහ දැනට අනීවාර්ය නිවාඩු ගන්වා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට හෙට (08දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නිකුත් කළාය.
Read Moreහොරණ ආසන සංවිධායකවරයා ඉවත්ව ගොස් සිටින නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාට ආසනයේ වැඩ කටයුතු කිරීමට සම්බන්ධ වන ලෙසට හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ඉල්ලා සිටියි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් අයත් අපි වගේ එළියට ආවොත් අන්න එදාට ජනාධිපතිතුමාට පුථවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුත් අගමැති කෙනෙක් පත්කරන්න. එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් එක්ක අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්.
Read More1987 වසරේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12 දෙනෙකුගේ ස්මාරක යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට මුල්ගල තැබීමට උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් ගත් උත්සාහය නැවැත්වීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබාදී ඇත.
Read Moreමිළඟ අගවිනිසුරු ධුරය සඳහා ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
Read Moreදිගින් දිගටම පාඩු ලබමින්, රටට මහා බරක් වී ඇති, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 7,000ක් පමණ වන සේවකයන්ට වන්දි ගෙවා ගුවන් සමාගම වසා දැමීම සුදුසු බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් කෝටි 5,100ක බදු ආදායමක් පසුගිය මුදල් වර්ෂයේදී අහිමි වී ඇති බවත්, මේ සඳහා හේතු වී ඇත්තේ ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම හා දෙපාර්තමේන්තුවේ පරිපාලන දෝෂ බවත් දේශීය ආදායම් ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිවයන්නා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
Read Moreසමස්ත මැරතන් තරගය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ. ඔවුන් අතර රටවල් 45ක නියෝජනය කරමින් ඉදිරිපත් වූ විදෙස් තරගකරුවෝද වූහ.
Read Moreරාල් මඩුව වැව අක්කර 500 ක පමණ ජල ධාරිතාවකින් සමන් විත වැවක් වන අතර වැවේ ජලය උපයෝගි කර ගනිමින් කුඹුරු අක්කර 150 ට වැඩි ප්‍රමාණයක් අස්වද්දන බව කියයි.
Read Moreපවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර්හුවමාරුව ඊයේ (06දා) රාත්‍රි යේ සිට වසා දමා ඇත.
Read Moreඑසේම දහවල් කාලයේදී දිවයිනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් හා 3කින් හා පහළ ගොස් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකළාඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග පුත්තලම පැරණි මන්නාරම මාර්ගය තාවකාලිකව වසා දැමිමට තීරණය කළ බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් ආර්. අලහකොන් මහතා පවසයි .
Read Moreකැළණි, කලු, ගිං, නිල්වලා යන ගංඟාවල හා අත්තනගලු ඔයේ ජල මට්ටම මෙසේ ඉහළ ගොස් තිබේ.
Read Moreනිට්ටඹුව, කලල්පිටියේදී වෑන් රථයක් හා වැලි පටවාගත් ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreමොරගහහේන, ගෝනපල හංදියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ එහි තිබූ පතොරම් තුවක්කු දෙකක් සොරගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read More