හික්කඩුවේදී දුම්රිය ලොරි ගැටුම
- 4 10 2018
- 17:25
- {{hitsCtrl.values.hits}} views
- ..
හික්කඩුව, වෑවල දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ ලොරියක් දුම්රිය ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ. මෙ හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාද එල්ලවිය. තුවාල ලැබූවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
ඡායාරූප ඇත්කඳුරේ ජනත්ද සිල්වා







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
