saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 12111 hours ago

LATEST

කටුනායක අධිවේගයේ ETC වලින් යනවනම් වාසියක්

calendar_today 2018 ඔක් 02 - 19:26 remove_red_eye - 2508  

කටුනායක අධිවේගී මාර්ගය තුළ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික් ගාස්තු ක්‍රමය භාවිතා කරන්නන් සඳහා 10%ක ගාස්තු වට්ටමක් ලබාදීමට තීරණය කර තිබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය සඳහන් කරයි.

දකුණේ මවන තරම් බිල්ලෙක් උතුරේ නොමැති බවත්, එම ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 16, 18, 20 වැනි වයස්වල තරුණයන් ඉන්දියානු චිත්‍රපටවල ආභාසය ගෙන යම් යම් දේ සිදුකරන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

Read More

යාපනයේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘ආවා’ කල්ලිය මුලිනුපුටා දැමීමට පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

Read More

මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (02දා) පෙරවරුවේ සිදු විය.

Read More

වරකාපොළ නගරයේ එකම ස්ථානයක සිදුවූ අනතුරු දෙකකින් පදිකයන් දෙදෙනෙක්ගේ ජීවිත ‘නූලෙන්’ බේරෙන ආකාරය අසළ තිබූ CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණි

Read More

ඔහු ශ්‍රි ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සම්බන්ධයෙන් ඡායාරූප ලබාගැනීමට කටයුතු කර තිබුණි.

Read More

මීට ආසන්නතම සිද්ධිය වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යොදාගනිමින් අනුරාධපුර ප්‍රදේශයේ හිමිනමකගෙන් කප්පම් ඉල්ලීමට තැත්කිරීම බවත් රොහාන් වැලිවිට මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

නව කැළණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් පෑලියගොඩ වටරවුම අසළින් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමන බව පොලීසිය පවසයි.

Read More

අමාත්‍ය තනතුරු දරන්නන්ගේ ලේකම් තනතුරුවලට පවුලේ ඥාතීන් පත්කර ගැනීමට නොහැකි බවට 1994 සකස්කළ නීතිය ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ නායකයන්ට යෝජනාවක්

Read More

ගෝවා 30/ 40.,ලීක්ස් 25/30 රාබු 10/15 වට්ටක්කා 15/20නෝකෝල් 30/35තක්කාලි 10/15වැටකොළු 50/60 අමුමිරිස් 30/35 වම්බටු 30/.35 ආදී විය

Read More

සුනඛයන් සම්බන්ධයෙන් වූ යෝජනාවක් හේතුවෙන් අද (2දා) පෙරවරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේ‍ෙ.

Read More

හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි අවි සහ ආයුධ රැගෙන විත් අදාළ තරුණියගේ පියාට සහ සොහොයුරියට පහරදී ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගෙන ගිය බවට තරුණියගේ දෙමාපියන් පවසා සිටී.

Read More

ඇය තවමත් 21 වැනි වියේ පසුවෙයි. ඇය කවසාකි කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතාවලියට ක්‍රීඩා කරනු ලැබුවාය.

Read More

ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සැලසුම අද කැබිනට් මණ්ඩලයට?

Read More

ජනප්‍රිය රංගල ශිල්පියෙක් වන සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Read More

දේශපාලන හස්තයන් තිබෙනවා. ඒ දේශපාලන හස්තයන් අද ළමයින් විනාශ කරනවා. උසස් අධ්‍යාපන ඇමතිතුමා කතාකරන හැමවෙලේම ඒ වාර්තා ඉදිරිපත් කරනවා.

Read More

රු. ලක්ෂ 135ක් වටිනා සැප වාහන 08ක් ගෙන්වයි - ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ පරිපාලන අංශ ප්‍රධානියාටත් සැප ජීප් රථ

Read More

ශ්‍යාමෝපාලී මහා නිකායේ, මල්වතු පාර්ශ්යේ ජ්‍යෙෂ්ඨ කාරක සභික අති පූජ්‍ය මහෝපාද්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියෝ අපවත්වෙති.

Read More

ක්‍රිස්තියානි මූලධර්මවාදීකණ්ඩායම් 450ක්,සංක්‍රමණික ඉස්ලාමීය වහබ්වාදී කණ්ඩායම්,රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ දේශපාලන කණ්ඩායම්වලින් උන්වහන්සේට තර්ජන එල්ලවී තිබෙන බවද බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ සහ එංගලන්ත සංචාරය සඳහා අද(02දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යයි.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.5% සහ 8.5% මට්ටමේම.

Read More

ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් රටින් පිටතදී කරන ලදැයි සැළකෙන අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

Read More

පවතින වැසි තත්ත්වයත් සමග ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල පොදුවේ ජල මට්ටම 75%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.

Read More

ළමා හිංසන සහ අපයෝජන වැළැක්වීම සඳහා ආකල්පමය වෙනසක් වැඩිහිටි පරපුර තුළද සිදුකළ යුතු යැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්න කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය නිවැරදි කර යථා තත්ත්වයට පත්කළ එම දුම්රියේ ගමන් කළ ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට ගෙන්වා ප්‍රශංසා ලිපියක් ලබා දී සේවය අගය කිරීමකට ලක්කර තිබේ.

Read More

ගාස්තුව සකස් කිරීමේදී ආසන්න රුපියල් 05ට ගාස්තුව සකස් කිරීමට යෑම, ආසන්න අගයට ගණන් සකස් කිරීමට යෑම සහ එක් එක් දුම්රිය ස්ථානයට තිබෙන දුර ප්‍රමාණයට අනුව සකස් කිරීමට යෑම නිසා සමහර ගාස්තු 50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

Read More

ස්විට්සර්ලන්තයට හා ඔස්ට්‍රේලියාවට යෑමට අවසර දෙන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් විනිසුරුවරිය විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දීමට අධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළාය.

Read More

සදා පූජිත සනත් ජයසූරිය ගම නමින් උදා ගම්මානයක් මැදමුලනේදී ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය.

Read More

දුම්රිය ගාස්තුව 15%කින් ඉහළ දැමූ බවට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළද, සමහර දුම්රිය ගාස්තු 40%-50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි මගී ජනතාව චෝදනා කරති.

Read More

සාමය පවතින යුගයකදී යුද හමුදාවට පොලිස් බලතල ලබාදීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.