රජයේ මුද්‍රණාලයේ පිරිසකට දේශපාලන හිතවත්කම් මත උසස්වීම් ලබා දීමට හා වන්දි ලබාදීමට සැලසුම් කිරීමට එරෙහිව අද (06) දහවල් 12.00 සිට මුද්‍රණාල කටයුතු වලින් ඉවත්වූ බව රජයේ මුද්‍රණාලිය වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.
මේ මස 10 වැනි දින සිදුවන ඩීසල් මිල සංශෝධනයේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 10කට වැඩිය ඉහළ ගියහොත් අවම ගාස්තුව ඇතුළත්ව බස්ගාස්තු ඉහළ දමන බවද සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කළේය.
Read Moreමෙරට ත්‍රිවිධ හමුදාවේ තෝරාගත් සෙබළුන් කණ්ඩායමක් සඳහා යුද සබ්මැරීන් සහ ගුවන් යානා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදීමට ජපානයේ ලෝක්හිඩ් පි -3 ඔරායන් ගුවන් යානාවෙන් ජපානයේ සබ්මැරීන සංග්‍රාමික ගුවන් භට පිරිසක් මත්තලට පැමිණ තිබේ.
Read Moreරැකියාව විරහිත උපාධිධාරීන් කොල්ලුපිටිය හංදියෙන් කොළඹ - ගාල්ල පාර වසමින් විරෝධතාවයකද නිරත විය.
Read Moreමරණ දඬුවම ක්‍රියාත්මක කර හෝ මත්කුඩු ජාවාරම ඇතුළු සමාජ අසම්මත වැරදි ක්‍රියා මැඬපැවැත්විය හැකි නම් එය ක්‍රියාත්මක කිරීම වැදගත් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
Read Moreකොල්ල කෑ මුදලින් රුපියල් මිලියන 15ක් නැවත සොයා ගනියි.
Read Moreදිනේෂ් ගුණවර්ධන මැතිතුමාට විපක්ෂ නායක ධූරය ලබා දෙන්න කියා කතානායකතුමාගෙන් ඉල්ලා සිටි මන්ත්‍රිවරුන් අටදෙනා අතරේ මමත් ඉන්නවා. විපක්ෂ නායක ධූරය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ලබා දිය යුතු බව අපේ කණ්ඩායම ඒකමතිකව තීරණය කරලා තිබෙනවා.
Read Moreවාද්දූව හෝටලයක පැවැති සාදයක් අතරතුර හදිසි රෝගී තත්ත්වයක් හේතුවන් රෝහලගතව සිටි තවත් අයෙකු අද (06දා) මියගොස් ඇති බව රෝහල් ආංරචිමාර්ග සඳහන් කරයි.
Read Moreකොළඹට නාවික සැතපුම් 117ක් දුරින් මුහුදේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 21 දෙනෙකු ගමන්ගත් යාත්‍රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනවකවදයට භාජනය වන සිසුන්ට ඒ සඳහා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක් පිහිටුවා තිබේ.
Read Moreකෙසේ වෙතත් දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුම හරහා වැඩිම ප්‍රතිලාභලයක් ලබන රට වන්නේ ඉන්දියාවයි. ඔවුන් වසරකට ඩොලර් බිලියන 4.5ක පමණ ශ්‍රී ලංකාවට අපනයනය කරන විට ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 773ක භාණ්ඩ පමණි.
Read Moreඑයාලා ඩීල් දැම්මා. අපි දැම්මේ නෑ. ගිය මැතිවරණයටත් ඩීල් දැම්මා අදත් ඩීල් දානවා. මෙයා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ අගමැතිට ඕන එක.
Read Moreකොළඹ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වූ මිලින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාව, චීනය, ඝානා, ඉන්දියාව, මෙක්සිකෝව, තායිලන්තය, තුර්කිය හා උරුගුවේ යන රටවල්වලට ඩොලර් මිලියන 100ක පමණ රෙදි අපනයනය කර ඇති බවයි.
Read Moreදිවයිනේ ස්ථාන තුනක දිය නාමින් සිටියදී සිදූවූ අනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තවත් සිවු දෙනෙක් බේරා ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මගින් උසස් පෙළ විභාග වංචාවක් සිදු කළහොත් වසර 05කට විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාගවලට පෙනී සිටීම තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅපි අධ්‍යනය කරගෙන යනවා එම නගරය දෙහිවල දෙසට පුළුල් කිරීමට හැකියාවක් තිබෙනවාද කියා. එම අධ්‍යනය සාර්ථක වුවහොත් එම කටයුතුත් ලබන වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreඒ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථා හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඇතුව පොලිස් නිලධාරීන් 1029ක් යොමුකරන බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreදඩයම්කරුවන් විසින් නියඟය දඩමීමා කරගනිමින් සෝමාවතිය ජාතික උද්‍යානයේ පිහිටි කුඩා වැව්වලට වස මිශ‍්‍ර කරමින් වන සතුන් දඩයම් කිරීම නිසා එහි ජීවත්වන සතුන් සමූල ඝාතනය වෙමින් පවතියි.
Read Moreලංකාවේ දුප්පත්කම 4.7%ක් ලෙස සඳහන් කළත් සාපේක්ෂ දුප්පත්කම 53%ක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේය.
Read Moreයුද්ධය අවසන්වී රට සාමකාමී මාවතකට පිවිසි අවස්ථාවේදී උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් අසත්‍ය කතා පවසමින් අන්තවාදී පිළිවෙතක් අනුගමනය කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය.
Read Moreසාජන් නල්ලතම්බිට වෙඩිතිබ්බෙත් ආණ්ඩුවේ පොලීසිය, රාජ්‍ය ගෞරවය සහිතව ආදාහනය කළෙත් ආණ්ඩුව. මේ ආණ්ඩු නොකෙරෙන දේවල් කරනවා කියනවා.
Read Moreඉන්දීය නායක විරාත් කෝලි එක්දින ශ්‍රේණිගත කිරම්වලද අංක එකේ පිතිකරුවා වෙයි. ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන්නේද ඉන්දීය කණ්ඩායමයි.
Read Moreතරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග දෙකක ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.
Read Moreඔහු පසුගියදා (02දා) ශ්‍රී ලංකාවෙන්, සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන අතර, පසුව අද (05දා) අලුයම සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයනින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රයක් මගිනි.
Read Moreබේරුවල හා අලුත්ගම සිදුවීම නිර්මාණය කළේ හිටපු ජනාධිපතිවරයා හා රජය බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreඅද රාත්‍රියේ සිට ඉදිරි දින වලදී දිවයිහ හරහා සුළඟේ වේගය තරමක් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවිපක්ෂ නායක ධුරය සඳහා නම් දෙකක් යෝජනාවී ඇති බවත්, සන්ධානයේ මතය හෙට (06දා) සවස් වනවිට සාකච්ඡා කර කථානායක වෙත දැනුම් දෙන බවත් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreමෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 68ක් වන මිනුවන්ගෙඩ පදිංචි ජස්ටින් රත්නසීල සිල්වා නැමැති පුද්ගලයෙකි.
Read Moreවියළි කාළගුණයෙන් පුත්තලම කලපුවේ අක්කර සිය ගනනක් සිඳී ගොස් ඇති හෙයින් කලපුවේ රැකියාවේ නිරත වු ධිවරයින් අසරණ තත්ත්වයට පත්ව ඇත.
Read More