මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙක් වන චන්ද්‍රා රාජපක්ෂ මහතා අද (21දා) අභාවප්‍රාප්ත වී තිබේ.
මෙම කිහිපදෙනා ගැන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගැනීමට කාලය එළැඹ තිබෙන බවද අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
Read Moreකාන්තාවන් හැටියට දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය කටයුතු සඳහා සම්බන්ධ වෙනවා නම් ඇප දීමෙන් වැඩක් නැහැ කියලා කවුරුහරි හිතලා ඇති.
Read Moreකොටුව පොලීසිය විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එහි ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
Read Moreජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබද අවධානය යොමුව තිබේ.
Read Moreජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (20දා) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
Read Moreදන්කොටුවේ කුඩු රැජින නමින් අන්වර්ථ නාමයකින් හඳුන්වන 34 හැවිරිදි කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත බව පොලීසිය පවසයි
Read Moreවවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය ආක්‍රමණය කර ඇති අන්‍ය ආගමිකයන් පිරිසක් එහි ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ.
Read Moreකොල්ලකෑමක් සම්බන්ධයෙන් පානදුර දූෂණ මර්දන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදේශපාලකයන් ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට හෝ සිය දේශපාලන ශක්තිය පෙන්වීමට තමන්ට ලබාදෙන ආරක්ෂාව යොදා නොගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ විවිධත්වය සංචාරකයන් අතරට රැගෙන යමින් ශ්‍රී ලංකාව සංචාරකයන් අතර ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මේ හරහා බලාපොරොත්තු වෙයි.
Read Moreදේශීය බඩඉරිඟු ගොවීන්ගෙන් මිල දී ගන්නා බඩඉරිඟු කිලෝවකට රු. 40ක සහතික මිලක් ලබා දීමට යෝජනා වී තිබේ.
Read Moreදුම්රිය බලවේග කට්ටල ප්‍රමාණවත් පරිදි අලුත්වැඩියානොවීම හේතුවෙන් දෛනික දුම්රිය ධාවනවාර කිහිපයක් අවලංගු කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.
Read Moreආරක්‍ෂක කැමරා හා ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථාපිත කිරීමේදී රු.මි. 72ක ටෙන්ඩරයක් තිබියදී මි. 109ක ටෙන්ඩරයකට දීලා
Read Moreමහාපරිමාණ වංචා,දූෂණ විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කළ ත්‍රිපුද්ගල විශේෂමහාධිකරණය අද (21දා) විවෘත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreඑම කටයුතු ආරම්භ කිරීම සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් මිලියන 26ක් වන අතර, එහි පළමු අදියරේ කටයුතු ආරම්භ කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි අද පැවති ජලජීවි වගා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ දෙස් විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජන සමුළුවේදී රුපියල් මිලියන 13ක් වටිනා චෙක්පතක් එම ඇම නිෂ්පාදනය කරන ලිහිණියා ආයතනය වෙත අද (20දා) ලබා දුන්නේය.
Read Moreකෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ කළුතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරාධිපති, බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි මාහිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති උපහාර පිරිනැමීමේ විශේෂ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) පස්වරුවේදී පැවැත්විණි.
Read Moreරැකියා දස ලක්ෂය, Free Wi Fi කළාප, වොක්ස්වැගන් ආර්ථිකය, පුංචි කාර් වැනි පොපියන චමත්කාරයෙන් සැරසූ සිහින, තරුණ සිත් තුළ රෝපණය කොට බලය ලබාගත් පාලකයින් මේ තරම් සැහැසි ලෙස තරුණ ආත්මයන්ගෙන් පළිගැනිම දරුණු ඛේදවාචයකි.
Read Moreසැකකරු සන්තකයේ තිබූ කොකේන් ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 830ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඇසළ පෙරහර සමයේ අලෙවි කිරීමට මේවා ගෙන එන්නට ඇති බව පොලීසිය සැකකරයි.
Read Moreමෙහිදී ඇතිවූ ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
Read Moreපූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිගේ වකුගඩුවේ තිබූ ගල ඉවත් කිරීමට පැයකට අධික කාලයක ශල්‍ය කර්මයක් සිදුකළ බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහන් කරයි.
Read Moreධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා පත් කර තිබේ.
Read Moreවැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා අද (20දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreදුම්රිය සේවය පෞද්ගලික කිරීම යටතේ පළමු වැඩපිළිවෙළ බෙලිඅත්ත කතරගම දුම්රිය මාර්ගයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අනුරාධපුර මහ රෝහලේ සේවයේ නියුතු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ යොහාන් කෝරළගේ මහතාට පහර දුන් බවට සැක කරන ශාස්ත්‍ර පීඨයේ තවත් සිසුවෙකු අද (20දා) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.
Read Moreවිදෙස් ආයෝජන ලබා ගන්නේ කෙසේදැයි 1992දී තමාගෙන් ඇසූ වියට්නාමය දෙස අද බලද්දී තමන්ට හැඬෙන බවත්, වසර 2050 වන විට ලෝකයේ බලවත්ම ආර්ථිකයන් අතර 25 වැනි හෝ 24 වැනි ස්ථානයේ සිටීමට නියමිත වියට්නාමය, ශ්‍රී ලංකාව පසුකර මේ වන විට බොහෝ දුර ගොස් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreවැලිගම ගුරුබැවිල ප්‍රදේශයේ හෝටලයකදී අද (20දා) අලුයම සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් හය දෙනෙකු වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. වැලිගම, කුඹල්ගම හා ගුරුබැබිල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
Read Moreඋතුරු මැද පළාත් රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන්ට ගෙවීමට තිබෙන අතිකාල හිඟ මුදල් මේ මස 30 වැනිදා ගෙවීමට කටයුතු කරන බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වූ බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
Read Moreතවද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කරනවා. මීට පෙර ණය යෝජනා ක්‍රම දැක තිබුණත් මේ ණය යෝජනා ක්‍රමය මීට වඩා වෙනස්. එහි විශේෂත්වය වනුයේ රජය මෙම ණය සඳහා වන පොලිය ගෙවීමයි.
Read More