කථානායකට එරෙහිව උද්ඝෝෂණයක්
කථානායකවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව හා ඉක්මන් මැතිවරණයක් ඉල්ලා අද උදැසන වෙන්නප්පුව නගර මධ්‍යයේදි විරෝධතාවක් පැවැත්විණ .
ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විසින් සංවිධානය කර තිබු විරෝධතාව පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත, හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් වන සන්ධ්‍යා රාජපක්ෂ, පාලිත රෝහණ, ෙට්රවින් ප්‍රනාන්දු ,වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපති සුසන්ත පෙරේරා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
චන්දන ප්‍රනාන්දු

popular news
-
rocky Tuesday, 20 November 2018 05:14 PM
මිරිස් කුඩු ගහපූ අයට එරෙහිව මොකුත් නැද්ද?
Reply : 0 0
Dayan Tuesday, 20 November 2018 06:05 PM
මේ කාලකන්නින් කතානායක තුමාට බනින්නේ උන්ට කනවෙලද? සත්‍ය නොපෙනෙන්නේ මන්ද?
Reply : 0 0
rocky Wednesday, 21 November 2018 03:29 PM
මේ අය මෙහෙම පෙළපාලි යන්නේ, මේ අය එක්වෙලා කතානයකතුමාට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කරලා තියන නිසයි. කතා නායකතුමා වැරදිලාවත් උන්ගේ නීතිවිරෝධී පැත්ත අරන් කටයුතු කෙරුවා නම් .. බලන්න තිබුන, වරුනනා කොරන හැටි! මතකනේ ෆොන්සේකා මහත්තයට කටුව ගහපු විදිහ? අග විනිසුරු මහත්මියට අවමාන කරපු විදිහ? මේ අයට යටත් නොවුනොත් දෂ්ට කොරනවා. සර්පයෝ වගේ! මුළු රටම මුන්ගෙන් පරෙස්සම් විය යුතුයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

