www.ada.lk
2026 මැයි මස 08 වන සිකුරාදා
පාර්ලිමේන්තුවේ භාණ්ඩවලට හානි කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ හැසිරුණු මන්ත්‍රීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් වැලිකඩ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (20දා) කටයුතු කළහ.
මුජිබර් රහුමාන්, සන්දිත් සමරසිංහ, ආශු මාරසිංහ යන මන්ත්‍රීන් ඇතුළු පිරිසක් මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම මන්ත්‍රීන් පෙන්වාදුන්නේ ප්රජාතන්ත්ර විරෝධීව පාර්ලිමේන්තු දේපළවලට හානි කරමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් කණ්ඩායම හැසිරෙමින් සිටින බවත්, ඒ අනුව එම වැරදි පූර්වාදර්ශයට තිත තැබීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යව ඇති බවත්ය.
නිදර්ශනී වික්‍රමසිංහ/ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
කැළණි සරසවිය ලොකු පිම්මක් පනින්න යයි
හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විගණන කොමිෂමට
යුද්ධය අවසන් කරන්න ඉරානය හා ඇමෙරිකාව අවබෝධතා ගිවිසුමකට
යාපනය තමිල්නාඩුවට ?
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයට ඉඩම් ලබා අනුමැතිය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd