ස්වාමීන්වහන්සේලාට එල්ල කළ ප්රහාරය රුවන් හෙළා දකියි
ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පැවැති භික්ෂු විරෝධයට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්රහාරය පාර්ලිමේන්තු මන්ත්රී රුවන් විජයවර්ධන මහතා විසින් හෙළා දැක තිබේ. ඔහු සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
භික්ෂු කර මතින් දේශපාලනයෙහි නියැලෙන ඊනියා රජය විසින් ජනාධිපති කාර්යලය ඉදිරිපිට භික්ෂූන් වහන්සේට හෙල්ල කල ප්රහාරය දැඩි ලෙස හෙළා දකිමි. #lka
— Ruwan Wijewardene (@RWijewardene) November 19, 2018
popular news
-
Medalnkara de choppe Tuesday, 20 November 2018 06:38 PM
ගෙහුව මදි.තට්ටේ පළල, බඩ වීලා ඇඩෙලා දල ඇස ගලවල, eta කඩලා දාන්න තිබුනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

