ඒ අනුව මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ තිර පිටපත් අනුව එහි අන්තර්ගතය මගින් ගුණධර්ම මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය අමතක කිරීම නිසා සමාජයේ දක්නට ලැබෙන පිරිහීමත් ඇතුළුව සමාජයට අවශ්‍ය බොහෝ දෑ ගැන විචාරශීලීව හා ප්‍රායෝගික ලෙසින් කතිකාවකට භාජන කිරීම හේතුවෙන්, කාර්යාංශය මගින් මෙය විකාශය සඳහා අනුග්‍රහය දැක්ව
සැකකරුවන් පසුගිය (18දා) මධ්‍යම රාත්‍රියේ ආඬිගම ප්‍රදේශයේ පිහිටි අදාළ ආපන ශාලාවට ආයුධ සන්නද්ධව කඩාවැදී එහි තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න උපකරණ විනාශ කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක්ද පැහැර ගෙන තිබු බව එහි හිමිකරු පොලීසියට පැමිණිලි කර තිබුණි. ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ පොලීසිය (19දා) සවස ප්‍රධාන සැකකරු සහ තවත් දෙදෙනෙකු ගල්කුලම තේක්ක රක්ෂිතයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් සැකකරුද එදින රාත්‍රියේම එම ප්‍රදේශයේදී අත්අඩංගුව
Read Moreවෙනත් බන්ධනාගාරවලට මාරු කරන බවට සඳහන් කරමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් යළිත් විරෝධතාවයක් ආරම්භ කර තිබේ
Read More1,000කට පඩි ගෙවිය හැකි ඇතැම් රජයේ කාර්යාලවල 3,000ක් සිටින බැවින් රජයේ රැකියාවක් ලබාදීමම පවක් බව ඇමති මංගල කියයි.
Read Moreවසර දහයකට වැඩි සේවා කාලයක් ඇති ජාතික පාසල්වල ගුරුවරුන් 7199කට ස්ථාන මාරු ලබා දුන්නද මෙයින් 400 කට අධික ප්‍රමාණයක් තවමත් ස්ථාන මාරු ලබාගෙන නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
Read Moreගම්පහ, මීගමුව සහ කැලණිය පොලිස් කොට්ඨාසවල මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශේෂ දුරකථන අංක තුනක් හඳුන්වාදී තිබේ.
Read Moreබොහෝවිට මෙම කැස්බෑවුන් වැනි සතුන් මිය යෑමට තහනම් ධීවර ආම්පන්න ආදිය බලපානවා. ඇතැම් අවස්ථා වලදී දැල්වල කැස්බෑවුන් පැටලුණාම නීතිමය ගැටලු නිසා අතපය කපලාහරි මුහුදට දාන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. මරණයට පත්වූ කැස්බෑවුන්ගේ සිරුරු වෙරළට එනවා.
Read Moreකසළ තේ කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෝ දෙදෙනෙකු පෙරේදා (19දා) වෙලම්බොඩ, බඹරදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වේලම්බොඩ පොලීසිය පවසයි.
Read Moreමාදම්පේ ප්‍රදේශයේ මාදම්පේ- බුවල්කා නමින් පවත්වාගෙන යන ඉන්දියන් සමාගමකට අයත් යකඩ උණු කරන ආයතනයකට විරුද්ධව ඊයේ (20දා) දිනයේදී ඒ අවට ප්‍ර‘දේශවාසීන් එක්ව ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.
Read Moreසුදු කැකුළු සඳහා ගොවීන්ට වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරනවා. මෙම යල් කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 4900ක් ලබා දී තිබෙන අතර ජල පහසුකම් හිඟවීම නිසා වී වගා කළ නොහැකි වූ ගොවීන්ට නියං ආධාර ලබාදීමට රුපියල් මිලියන 38000ක මුදලක් වෙන් කර තිබෙනවි. මේ අතර වී වගාව මෙන්ම කොස් සහ පළතුරු වගාව ඉහළ නැංවීමට ද පියවර ගන්නවා.
Read Moreඅත්සන් කර තිබෙන සංගප්පූරු ගිවිසුම රට අනතුරට ඇද දමා තිබියදී හොර රහසේ එට්කා ගිවිසුම හා තායිලන්තය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreසයිටම් ශිෂ්‍යයන් කොතලාවල පීඨයට ඇතුළත් කිරීමේදී වර්ෂයකට රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවීමට සිදුව ඇති හෙයින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් අද (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසල මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreහිටපු ජනාධිපතිවරුන්ට යළිත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද යන්න සම්බන්ධව සැප්තැම්බර් මුල් සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තමන් පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා අද (20දා) පැවසීය.
Read Moreතලෙයි මන්නාරම, මන්නාරම හා පුනරීන් මුහුදු වෙරළවලට මේ දිනවල ඉන්දියානු සමාගම්හි ලිපිනයන් සඳහන් විවිධ අපද්‍රව්‍ය ගොඩගැසීම හේතුවෙන් මසුන් විශාල ලෙස මියයෑම ඇතුළු පාරසරික ගැටලු රැසක් මතුව ඇතැයි මන්නාරම ධීවරයෝ පවසති.
Read Moreකැලණි ගඟ වේල්ල ඇතුළත පදිංචි අනවසර පදිංචිකරුවන්ට විකල්පයක් ලෙස මහල් නිවාස ලබාදීමට සුදුසු ඉඩම් වෙන්කිරීම සඳහා රජය පියවර ගෙන ඇති බවත්, කැලණි ගඟ වේල්ල ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බැවින් මෙම පියවර ගත් බවත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලය මාර්ගයේ අල්විස් වටරවුම අසලදී අද (20දා) අලුයම යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දිය පොකුණක ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
Read Moreමෙම වසරේ තෙවැනි පාසල් වාරය සඳහා සියලුම පාසල් ලබන මස 03 වැනිදා ආරම්භ කරන බවත්, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 37ක පමණක් තෙවැනි පාසල් වාරය ලබන මස 06 වැනිදා ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඉතාලියේ නාපෝලි නගරයේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එරට ආරංචිමාර්ග පවසයි.
Read Moreමේ රට අද තියෙන්නේ බොහොම නරක තැනක. මේ තැනින් රට අඩියක්වත් ඉස්සරහට ගන්න දැන් ඉන්න පාලකයොන්ටවත්, එදා සිටි පාලකයොන්ටවත් බැහැ. අපි එහෙම කියන්නේ මේ අය දැන් අවුරුදු 70ක් තිස්සේ රට පාලනය කළානේ. රට ඒ අය සංවර්ධනය කළාද නැහැනේ. මේ බොහෝ දෙනා හිතන් ඉන්නේ රටේ සංවර්ධනය කියලා කියන්නේ ලොකු බිල්ඩින් ඉදිකිරීමයි කියලා, රටම කොන්ක්‍රීට් වනාන්තරයක් කළොත් කියලා. ඒක බොහොම වැරදි මතයක්.
Read Moreහැටන්, ස්ටැඩන් තේ වතුයායේ කොටසක නාය යෑමේ භූ ලක්ෂණ මතු වීම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 23ක සමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව හැටන් පොලීසිය පවසයි.
Read Moreපුත්තලම, ආණමඩුව, ආඬිගම නගරය ආසන්නයේ පිහිටි හෝටලයකට පහරදීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අද (20දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදුම්රිය සේවයේ ශ්‍රේණි කිහිපයකට ඇති වී තිබෙන වැටුප් ගැටලු විසඳා ගැනීම සඳහා මේ මස 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් ලබාදී තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreදිවයින හරහා විශේෂයෙන් මධ්‍යම, වයඹ උතුරු මැද දකුණු සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රිකකවලත් විටින්විට හමන පැ.කි.මී 50-60 දක්වා තද සුළං ඇතිවි හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවැනි කුඹල් පෙරහර ඊයේ (19දා) පස්වරු 6.59ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කෙරිණි.
Read Moreප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් හෙට (21දා) අනුරාධපුරය හා පොළොන්නරුව සියලු රෝහල්වල හෙද නිලධාරීන් එක්දින වැඩවර්ජනයක් සිදු කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
Read Moreමෙම යාත්‍රාවේ පුද්ගලයන් 11 දෙනෙක් ගමන් කර ඇති අත ඊයේ (19දා) පස්වරු 5.45ට පමණ මෙම පිරිස තම ඥාතීන් අමතා සිය යාත්‍රාව අනතුරට පත්ව ඇති බව පවසා ඇත. පසුව රාත්‍රී 9.00ට පසු දුරකතන සබඳතා බිඳ වැටී ඇත.
Read Moreලංකාවේ දිගම දුම්රිය උමග , උසම දුම්රිය පාළම , පස් පුරවා ඉදිකළ උසම දුම්රිය මාර්ගය මෙන්ම දිගම දුම්රිය පාලම මෙම පළමු අධියරේ පිහිටා තිබීම විශේෂත්වයකි.
Read Moreආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 40ක තීරුබද්දක් පැනවීමෙන් අනතුරුව දේශීය අර්තාපල් කිලෝවක් මේ වන විට රුපියල් 140ත්, 160ත් දක්වා මිලකට දේශීය ගැනුම්කරුවන් විසින් මිලදී ගනු ලබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමෙම අධිවේගී මාර්ගය අන්තර හුවමාරැ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන අතර මාතර සිට හම්බන්තොට සහ මත්තල දක්වා ගමන් කළ හැකි මාර්ගයක් ලෙස මෙය ඉදිකෙරේ.
Read More