බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දි තිබේ.
පොතුහැර දුම්රිය ස්ථානයේදී කළහකාරි ලෙස හැසිරුණ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ නම් හෙට (05දා) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreපානදුර - රත්නපුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක හිස කොටසක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.
Read Moreයහපාලන ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවත් එහෙත් නීතිවිරෝධීව පත් කළ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය පිළි නොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read More“ඇත්තමට අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට මගේ කැමැත්තක් නෑ. නමුත් ගොඩක් මිනිස්සුන්ට ඕන වුණේ මම ඊළග ජනපතිවරණයට තරග කරන්නයි”
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරිම පිළිනොගන්නා බව එක්සත් ජාතික පක්ෂය. එම පක්ෂයේ මන්ත්‍රී ගයන්ත කරුණතිලක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
Read Moreමුලතිව් මුහුදේ සිදු වූ වෙනස්වීමක් හේතුවෙන් මුලතිව් මනර්කුඩඉරිප්පු මුහුදු තීරයට විවිධ වර්ගයන්ට අයත් මාලු විශාල ප්‍රමාණයක් ගසාගෙන ඒමත් සමග තෝර මාළුන් කිලෝ 1800ක් පමණ ඊයේ (03දා) දින අල්ලා ගැනීමට හැකි වූ බව ධීවරයෝ පවසති.
Read Moreරාගම දුම්රිය හරස් මාර්ගය අසළ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඔවුන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුව 07 දා කැඳවන බවට නිවේදනයක් තමන්ට නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසිය.
Read Moreහත්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනය දැන් අපිට ලැබිලා තියනවා. යම් කෙනෙක් අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ කියලා කියනවනම් පාර්ලිමේන්තුවේ 120කට වැඩි බහුතරයක් ඇති බව ස්ථාවර නියෝග අනුව පෙන්වීමට එදාට කටයුතු කරනවා.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් සිය සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා වත්මන් භාරකාර රජයට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreදීපාවලී උත්සවය සඳහා අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට පැමිණෙන වතුකම්කරු ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙසේ විශේෂ පොලිස් ආරක්ෂාවක් වතුකරයේ නගරවලට යොදවා ඇතැයි පොලීසිය පවසයි.
Read Moreහිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා හා හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා අතර සිදුවූ දුරකතන සංවාදයක විඩියෝවක් එළි දක්වා තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා නව රජයට එක් කර ගැනීම සඳහා තමන් අතරමැදියෙක් ලෙස කටයුතු කළ බවට ඔහු එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවසයි
Read Moreතමන් රාජපක්ෂ කඳවුරට එක්වීමට යන බව වෛද්‍ය සංගම් අසත්‍ය ප්‍රචාර පතුරවන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරෙහි විශ්වාසංගයට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
Read Moreනව ආණ්ඩුවේ සභා නායක ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිව තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රජජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යොජනාවක් භාර දී තිබේ.
Read Moreඒ.එච්.එම්. ෆවුසි මහතා ජාතික ඒකාබද්ධතා, සහජීවන හා මුස්ලිම් කටයුතු රජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පවසා ඇත්තේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඡන්දයකට යන ලෙසයි.
Read Moreඩොලර් මිලියන 2.8ක් ලබා දෙන බවට කළ ප්‍රකාශය ඉතාමත් බරපතල තත්ත්වයක්
Read Moreලංකා ඉන්දීය තෙල් සමාගමද පෙට්‍රල් හා ඩීසල් මිල පහළ දැමීමට කටයුතු කර තිබේ.
Read Moreනීතිපති දෙපාර්තමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදවා තිබේ.
Read Moreකාටද සහාය දෙන එක ගැන අපි තීරණයක් ගෙන නෑ. මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිළිගන්නේ නෑ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.
Read Moreශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබඳව නැවත සළකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
Read Moreමේ වාතාවරණය හෙළා දකිනවා. කනගාටුවෙනවා. අපි පෙන්වා දුන්නා අපට අවශ්‍ය බහුතරයට වඩා තිබෙන බව. දැන් අපි කතානායකට කියන්නේ අපේ ගරුත්වය බේරා දෙන්න කියලා.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට ප්‍රථමව මාස 4ක කාලයක් සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්මගේ මහතා මේ බව සඳහන් කළේය.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත්වීමෙන් අනතුරුව ඔහු අද (02දා) කතරගමට ගොස් ආගමික වතාවත්වල නිරත විය.
Read More