ඔවුන් බලයට පැමිණි විට කරන පළමු දේ සිංගප්පූරු ගිවිසුම අවලංගු කරන බව සඳහන් කළත් ඔහු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි පැය කිහිපයක් ගතව ඇතත් එය සිදු නොවූ බව හර්ෂද සිල්වා මහතා පැවැසීය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහන් කරයි.
Read Moreමෙහිදී බොහෝ දෙනාගේ කැමැත්ත පළවී තිබෙන්නේ බුලත්කොළය ලාංඡනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය යන්න බවද ප්‍රකාශ වෙයි.
Read More2019 වසරේ ජනවාරි 08 වැනිදාට පසු හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවා රටට සුදුසු ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව පාඨලී චම්පික රණවක මහතා ’අද’ පුවත්පතට පැවසීය.
Read Moreපාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන 14 වැනිදා ස්ථිරවම ඡන්ද විමසීමකට යොමුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ පවතින අස්ථාවර දේශපාලන තත්ත්වයට විසඳුමක් ලෙස පැහැදිලි ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමේ අරමුණින් මෙලෙස ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව කථානායකවරයා විසින් ස්ථාවර නියෝග අත්හිටුවා ඡන්ද විමසීමකට යොමුවීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. 14 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය මෙතෙක් සකස්කර නොමැති බැවින් කථානායක කරු ජයසූරිය මහතා විසින් න්‍යාය පත්
Read Moreමාසයක කාලයේදී බොර තෙල් බැලරයක මිල ඩොලර් 10 කින් අඩුවෙයි, මිල සූත්‍රය පැවතියේනම් හෙට දිනයේදී තෙල් මිල අඩු විය යුතුව තිබිණි
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි කටයුතු සිදු කිරීමට මධ්‍යම කාරක සභාවට අමතරව දේශපාලන මණ්ඩලයක් ඇති කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඋතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය ඊයේ (07) දින එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත භාරදී තිබේ
Read Moreඋතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිවු වන වරටත් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
Read Moreකර්මාන්ත ඇමතිවරයා වාර කිහිපයක් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර මහත් වෙහෙසක් දරා දේශීය ව්‍යාපාරිකයෙකු වන අනුරුද්ධ අබේසේකර මහතාට මෙම කම්හල ලබා දුන්නා.
Read Moreවවුනියාව සිට මාතර දක්වා ගමන් ගනිමින් තිබු රජරට රැජීන දුම්රියේ ගැටී වනඅලියකු ( 8 ) වනදින දහවල් මරණයට පත්වු බව ගල්ගමුව වනජීවි නිලධාරීන් පවසති.
Read Moreඅණ්ඩුව බලෙන් ඒ අය ලබා ගත්තට මහින්ද රාජපක්‍ෂ මහතා වටේ සහ ජනාධිපතිවරයා වටේ හිටපු ළඟම පිරිස් ඇමතිකම් ලබාගන්න පවා බයෙන් පසුවෙන බවට අපට තොරතුරු ලැබිලා තියෙනවා.
Read Moreහිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිංගප්පූරුවට ගොස් ඔහු හමු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අද (08දා) සංවිධානය කරන ලද ‘ජන බලය විරෝධතා රථ පෙළපාළිය’ කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ කර නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කෙරිණි.
Read Moreපළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට කටයුතු කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreතරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව තවත් ලකුණු 447ක් පසුපසුන් සිටියි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය රකිනවා, නීතියේ ස්වාධිපත්‍ය රකිනවා කිව්වා. ඔහු අශිලාචාර ලෙස තම පොරොන්දු පාවා දුන්නා. අපි කලකට පෙර ඒක දැනගන හිටියා. සොභිත හාමුදුරුවෝ දැනගෙන හිටියා.
Read Moreමම හැම පාර්ශ්වයකටම කියන්නේ ව්‍යවස්ථාවට ගරු කරමින් ප්‍රමාද වූ නීති හා දේශපාලන ක්‍රියාවලිය ස්ථාපති කරන ලෙසයි.
Read Moreකාම්බෝජයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ ප්‍රධානීන් පිරිසක් යාපනය මුහමාලෙයි බෝම්බ නිෂ්ක්‍රිය කිරීම් කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ඊයේ (07දා) සහභාගි විය.
Read Moreහිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණීමෙන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සම්පූර්ණ CCTV දර්ශන ඔවුන්ගේ පැහැදිලි කිරීමක් සහිතව මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreපැවති දැඩි නියගය හමාර කරමින් වැටුණු දිය පොදින් උදම් අනන දරුවන් පිරිසක් මුණමල්ගස්වැව ප්‍රදේශයෙන් දැක ගත හැකි විය.
Read Moreආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පත්කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් දේශමාන්‍ය පදක්කම යළි ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ සේවකයේ වෙන ආචාර්ය දේවනාසන් නෙස්සයියා තීරණය කර තිබේ.
Read Moreඅමාත්‍යාංශ තුනක් සඳහා පත්කළ නව ලේකම්වරු ද අද (08දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
Read Moreඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඇමෙරිකාව නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා තිබේ.
Read Moreඅද රාත්‍රි යේ සිට ලං.ග.ම බස් ගාස්තු මිල අඩු කිරිමට ලංකා ගමනාගමන මණ්ඩලය තිරණය කර ඇත.
Read Moreවිශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට්වල ලොකු ලොක්කන් මහා මූල්‍ය වංචාවට හවුල්, මගේ ගාව තියෙනවා ඒකට සාක්ෂි - ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී අයේෂ් වීරක්කොඩි
Read Moreවසර විස්සකට අධික කාලයක සිට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය කුරුණෑගල ඵෙතිහාසික රාජධානියේ රාජ සභා මණ්ඩපයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහා නගර සභාවට පවරා ගැනීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා (පො/පෙ) පියවර ගෙන ඇත.
Read More