අපේ 80%ක් ඉන්නේ සිංහල බෞද්ධයන් ඒ අයට අයිතියි මේ රට. ආගම්වලින් බලනවානම් අපියි සුළු ජාතිකයෝ.
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් ඇති සමූහ මිනීවලේන් සිදු කරන ලද කැනීම් තුළින් අද (07) උදෑසන වන විට සිරුරු ඇටසැකිලි 232 ක් හමුවී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්යහ නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreපැවති රජයේ තීන්දු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සමනල රෑනක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය කිසිසේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගනිමින් සිදුකළ ප්‍රකාශයක් නොවන බව සම කැබිනට් ප්‍රකාශය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
Read Moreජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය චරිත හේරත් සමතා පත්කර තිබේ
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ අද (07දා) දහවල් 11.30 ට පමණ හදිසියේම විදුලි සැපයීම විසන්ධි වී ගිය නිසා ගුවන් තොටුපොළ අත්‍යවශ්‍ය රාජකාරි සිදු කිරීම දුෂ්කර තත්වයකට පත්විය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.
Read Moreඑළැඹෙන 14 දාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොවන බවත් 14 දා පාර්ලිමේන්තුව රැස්වීනේ පසුව එදිනද පාර්ලිමේන්තුව කල් දමන බව සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreමේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව ඊයේ දීන රාත්‍රි යේ සිට වාන් දැමීමට පටන් ගෙන ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.
Read Moreමගේ පක්ෂයේ නායකයෙක් සිටියදි තනතුරු තාන්න මාන්න ලබාගැනීම නෙමෙයි. මගේ අරමුණ වුණේ නායකයන් දෙපළ අතර සංහිදියාව ශක්තිමත් කරමින් ජනතාව බලාපොරොත්තු වුණ සංවර්ධනය ක්‍රියාත්මක කිරිමයි.
Read Moreනව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදක්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
Read Moreඅත්ඩංගුවට පත් සැකකරු අවුරුදු 51ක් වන මීගමුවේ පදිංචි මොහොමඩ් සරුක් මොහොමඩ් සෙඩික් වෙයි. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 20කට අධික වෙයි.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 342ක් රැස්කිරීමට සමත්විය.
Read Moreවිද්‍යුත් හෝ සූර්ය බලය ඇතුළු ඕනෑම බලශක්තියකින් ධාවනය වන යතුරු පැදි හා කුඩා වාහන ලියාපදිංචි කළ යුතු බවත්, එවැනි යතුරුපැදි හෝ රථ ධාවනයට රිය බලපත්‍රයක් අවශ්‍ය බවත් රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලීසිය සඳහන් කරයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී අද (07) පෙරවරුවේ පැවැත්විණි.
Read Moreපාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.
Read Moreආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read Moreපාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකරන මේ මස 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීම සම්බන්ධයෙන් 13 වැනිදා පස්වරුවේ අවසන් වශයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ’අද’ පුවත්පතට පැවසීය.
Read Moreනව කථානායකවරයෙකු පත්කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කරගෙන යන බව වාර්තා වෙයි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී වටේ සිටි උපදේශකයන් යළිත් එක්වී තිබෙන බව ‘සිහල රාවය’ සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ අද (06දා) පැවසූහ.
Read Moreපොළොන්නරුවේ සියලු වැවි පිරි පවතින බැවින් එම වැවි පරිහරණය කිරිමෙන් වැළැකි සිටින ලෙස පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන්ට විරුද්ධව රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreමෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට තමා ඉදිරිපත් කළ කරුණු 11න් අවම වශයෙන් 25%ක් නව රජයේ සීමිත කාලය තුළදී ඉටු නොකළහොත් ඉන් ඉදිරියට විරෝධය පළ කරන බව නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එඒ. විජයාලේන්ද්‍රන් මහතා අද (06දා) පැවසීය.
Read Moreරට තුළ ඇති වී තිබෙන තත්ත්වය ධර්ම සංවේගයට හේතු වී තිබෙන නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට සංඝ ආඥාවක් නිකුත් කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාලෝචක ආචාර්ය පූජ්‍ය කරකොළේ පියදස්සී හිමියෝ අවධාරණය කළහ.
Read Moreවිපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා හා ඇමෙරිකානු තානාපතිනී අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreක්‍රීඩකයන්ගේ හා තරග නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධව පැන නැඟුණු ගැටලුවක් හේතුවෙන් එම තරගය කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටියේය.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (06දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 91කදී ලකුණු 321/8ක් රැස්කිරිමට සමත්විය.
Read Moreජාතික හෙළ උරුමය සංවිධානය කළ මහ සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය. ‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම යටතේ මෙම සමුළුව පැවැත්වෙයි.
Read Moreමොරගහකන්ද - කළුගග වාරි ව්‍යාපෘති යේ විදුලි බලාගාර තුළින් ජාතික විදුලි පද්ධතියට දිනපතා විදුලිය මෙගාවොටි 25 ක් මුදා හැරිම ආරම්භ කර ඇති බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය කියයි.
Read Moreනව රජයේ කැබිනට් ප්‍රකාශකවරුවන් ලෙද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්කර තිබේ.
Read More