saravita-anim2

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11446 hours ago

LATEST

නාමල් රාජපක්ෂත් පක්ෂය මාරු කරයි

calendar_today 2018 නොවැ 10 - 17:58 remove_red_eye - 2324  

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තිබේ.

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ තමා සම්බන්ධයෙන් සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහත එන්තරවාසියක් යවා ඇත.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්පූර්ණයෙන් වැරදි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ‌දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳව සිය දැඩි අවධානය යොමුව ඇතැයි ඇමෙරිකාව සඳහන් කරයි.

Read More

නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනවාරි 17 දා නැවත පාර්ලිමේන්තුව කැඳවීමටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා තීරණය කර තිබේ.

Read More

එළැඹෙන 19 දා සිට 26 දා දක්වා නාමයොජනා කැඳවීම සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන වාර්තා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් සමගින් පාර්ලිමෙන්තු මැතිවරණය ජනවාරි මස මුල් භාගයේදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.

Read More

රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගනමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අද රෑට පාර්ලිමේන්තුව විසුරුවීමට වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

තාක්ෂණ මෙවලම් සංයමයකින් තොරව භාවිතා කිරිම සමාජ උවදුරක් බවට පත්ව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය නිතීඥ අාචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි .

Read More

බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති ලෙස උදය ගම්මන්පිල මහතා දිවුරුම් දුන්නේය.

Read More

එම පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් මේ වන විට මක්කම වන්දනාවකට එක්වීම සඳහා සෞදිය වෙත ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා පත් කර තිබේ.

Read More

සියලුම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදුවන සියලු සංවර්ධන ව්‍යාපෘති නවත්වන ලෙසට අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුව කැඳවූ විට විශ්වායය පළ කිරීමේ ඡන්දයක් අවශය බව යුරෝපා සංගමය ඇතුළුව ශ්‍රී ලංකාවේ රැඳී සිටි යුරෝපා තානාපතිවරුන් සඳහන් කරයි.

Read More

මෙම තරගය ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්වූ අවසන් ජාත්‍යන්තර තරගයද විය.

Read More

සේනා නැමති දළඹු විශේෂය අම්පාර හා අනුරාධපුර කුරූණෑගල ගල්ගමුව ඇතුථ ප්‍රදේශ කිහිපයකින් මේවන විට වාර්තා වෙමින් පවතින බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවි ජනතාව දැනුවත් කර ඇත.

Read More

ජපාන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සැලසුම් කළ අයුරින් ඉදිරියට යන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

Read More

එළැඹෙන 14 දා පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩතා ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

Read More

සෝභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ (08දා) කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සවයට ඇය එක්වීය.

Read More

මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසල ජීවත්වු පිරිසක් අතුරුදහන්ව ඇති අතර වැව කැඩී යාමෙන් පහල පිහිටි තවත් කුඩා වැව් 6 ක් කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

Read More

කල්දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනයේදී ඡන්දයක් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව තිබේ.

Read More

ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

Read More

විමල් වීරවංශ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගතවමී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර දුන්නේය. ඒ අනුව 12 /14 දා සිට 2019/01/14 දා දක්වා ඔහුට විදේශ ගත වීමට අවසර ලාබාදීමට ඒම මහාධිකරණය තීන්දු කළේය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.