saravita-anim2

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2025 මැයි මස 06 වන අඟහරුවාදා

Latest News - timelapse 10969 hours ago

LATEST

ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.

Read More

පාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ජර්මනි කණ්ඩායම හා මෙක්සිකෝ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝ කණ්ඩායම සමත්විය.

Read More

කුසල් මෙන්ඩිස් (87), නිරෝෂන් දික්වැල්ල (62) ඉනිම් හේතුවෙන් කොදෙව් කණ්ඩායමට එරෙහිව සාර්ථක ලකුණු 287ක පෙරමුණක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17දා) සිවුවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 334ක් රැස්කර ගැනීමට සමත්විය.

Read More

සෑම ගමක්ම සංවර්ධනය කෙරෙන ’ගම්පෙරළිය’ වැඩසටහනට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට නියමිත බවත්, ඒ අනුව ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වනු ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.

Read More

කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොදෙව්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් වැරදිකරු වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි

Read More

මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනාවැකි කියන අකිලිස් බළලා තරගාවලියේ පළමු තරගයේදීම රුසියාව ජයග්‍රහණය කරන බවට පෙන්නුම් කළ අනාවැකියත් සමග ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන සිටී.

Read More

ආජන්ටිනා කණ්ඩායම හා කෝඩුකාර අයිස්ලන්ත කණ්ඩායම අතර තරගය ගෝල 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.