saravita-anim2

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2025 මැයි මස 06 වන අඟහරුවාදා

ගෝනවල සුනිල් වැනි අපරාධකරුවන්ටද පොදු සමාව ලබාදී තිබෙන නිසා ඥානසාරහිමියන්ටද වහාම පොදු සමාව ලබාදිය යුතු බව පැවිදි හඬ සංවිධානය සඳහන් කරයි.

Read More

දකුණු අප්‍රිකා කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලිය සඳහා නම් කළ කණ්ඩායමෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් විවේක ගන්වා ඇත. දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග පහක් පැවැත්වීමට නියමිතය. එක්දින තරගාවලිය ජුලි 29 දා ආරම්භවීමට නියමිතය.

Read More

පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල වී ඇති චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබන මහජන ජංගම සේවාව අද (18දා) දින පෙ.ව.10.00 ට කොළඹ 07, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේදී මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

Read More

කාම්බෝජයේ සිදුවූ රිය අනතුරකින් කාම්බෝජ කුමාරයෙකු සහ හිටපු අගමැතිවරයෙකු වූ නොරෝදොම් රානාරීද්හ් කුමරු තුවාල ලබා ඔහුගේ තරුණ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ට්‍රෙන්ටොන් නගරයේ පැවති කලා උළෙලක් අතර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.