රනිල් වික්‍රමසිංහ සමග ඉදිරි ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව (ජනපති) ප්‍රකාශ කළා. ඒ තීන්දුවේ එතුමා දිගටම ඉන්නවා.
ශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රය තුළ හා ඉන් පිටත සිදුවීම් ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
Read Moreරංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග තවත් කිසිදු සාකච්ඡාවක් සිදුනොකරන බව එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
Read Moreඅපේ සටන අලුත් පාර්ලිමේන්තුවක්. රනිල් වික්‍රමසිංහ අන්ත පරාජයක් ලැබුවා පෙබරවාරි 10 දා. මහජනයාගේ ළග ඡන්දයක් පවත්වන්න වෙනවා.
Read Moreඅපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහිනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මනත්‍රි නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරේධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවැසීය.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502 කාමරය මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නීතිඥයින් හා ජනමාධ්‍යෙව්දින්ගෙන් පිරිගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreමීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේදි පැවැත්වු බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුථ හයදෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරී 26 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියම කළේය.
Read Moreරට බේරා ගැනීම සදහා දිවි හිමියෙන් කටයුතු කළ රණවිරුවන් එල්ලුම් ගහට නියම කරමින් රණවිරුවන් දඩයම් කිරීම වෙනුවෙන් විරෝධය පළකරමින් හා ජනතාව දැනුවත් කරමින් නොවැම්බර් මස 25 වන දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ රදුන් අබියස සිට කතරගම දක්වා ගමන් කිරීමට රණවිරුවන් සිවු දෙනෙකු ආරම්භ කළ විරෝධතා පාගමන ඊයේ දින අම්බලන්තොටට ළගාවිය .
Read Moreද්‍රවිඩ ජාතික සන්ධානය සමග කිසිම ආකාරයක එකඟතාවකට නොපැමිණි බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ විභාගයේ තින්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව නොබෝ වේලාවකින් ලබාදීමට නියමිතය.
Read Moreඔහු දින දෙකක් නර්තන අධ්‍යක්ෂණය සිදුකර ඇති අතර අවසන් දිනය වන අද දිනයේද නර්තන අධ්‍යක්ෂණය කරන්නේද චන්දන වික්‍රමසිංහයි.
Read Moreයාපනය මුහුදේදී කැස්බෑවුන් පස්දෙනෙකු අල්ලා මස් පිණිස විකිණීමට සූදානම්ව සිටි ධීවරයින් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂ එස්.ශිවකරන් මහතා පැවසීය.
Read Moreහෙරොයින් කිලෝ ග්‍රෑම් 231 සමග අත්අඩංගුවට පත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.
Read Moreකැලණි ගගේ යටියන්තොට අලිවත්තේ අයිවිස්වත්ත ප්‍රදේශයේ තොටුපළක දිය නෑමට ගිය කුඩා හිමිනමක් දියේ ගිලී අපවත්වී ඇති අතර හිමිනමගේ සිරුර අද දහවල් අසල්වාසීන් පිරිසක් විසින් දිය නෑ ස්ථානයට පහළ ගගේ තිබී සොයා ගත් බව යටියන්තොට පොලීසිය පවසයි.
Read Moreඅධිකරණයෙන් ලබාදෙන ඕනෑම තීන්දුවක් පිළිගන්නා බවත් ඒ අනුව කටයුතු කරන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 15 දා මෙම සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තිබුණි.
Read Moreනල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්වාභාවික රක්ෂිතයක හට ගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයක සහය ලබා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙ පිතිකරණ පුහුණුකරු වශයේ හිටපු එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජොනතන් (ජෝන්) ලුවිස් පත්කර තිබේ. ඔහු මෙම තනතුර භාර ගැනීමට මත්තෙන් ඩරම් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීම වෙනුවෙන් බීජ පිපිරවිමේ (Seed Bombing/බීජ ගුවන් මගින් ඉසීමේ) ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ (12දා) සිදුකර තිබේ.
Read Moreසිය ෆේස්බුක් ගිණුම හරහා ඔහු කළ ප්‍රකාශයක දෙපාර්ශවය අතර එකඟ වූ කරුණු පිළිබඳවද පැහැදිලි කිරිමක් කර තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු ගොනු කළ ඇපෑල විභාග කිරිම සඳහා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා හා එම මන්ත්‍රීවරුන් වෙනුවෙන්ති පෙලී සිටි නීතිඥවරුන් මෝසම් දෙකක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreමොනම කථානායකවරයෙක්වත් හැසිරුණේ නැති ආකාරයට එඩිතරව අභීතව ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටපු නායකයා අපේ කථානායක කරු ජයසුරීය මහතා යැයි පා.ම ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාත් අතර ගිවිසුමක් අත්සන් කළ බව සඳහන් කරමින් පළවෙන වාර්තාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරයි.
Read More2018 කලාභූෂණ සම්ම්නා උළේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් ඒම උත්සවයට ඒක්නොවන බව ප්‍රවීණ කලාකරු ඩබ්. ජයසිරි මහතා සඳහන් කරයි.
Read More