මධූෂ් ගැන ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා කරනවා
අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මධූෂ් නැමැත්තා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ඩුබායි රජයත් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
මකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි ක්‍රියාමර්ග පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපිට ආරංචියක් ලැබිලා තිබෙනවා ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා. නමුත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් තවමත් දැනුම් දීමක් කරලා නෑ. ඉදිරියේදි ඩුබායි ආණ්ඩුවත් සමග සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. රජයත් සමග සාකච්ඡාවෙන් පස්සේ ඉදිරි ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන් වෙයි.”

popular news
-
Champa Wednesday, 06 February 2019 05:10 PM
මොන මඟුල් ගෙදරකටද සාකච්චා කරන්නේ? ඩුබායි නීතිය අනුව මත්ද්‍රව්‍ය තියාගෙන ඉඳල ලංකාවේ ලොකුම පාතාලය නායකය සහ මත්ද්‍රවය බෙදා හරින ලොකුම ලොකු මිනිහව ඩුබායිදී අල්ලාගෙන තියෙනව. අනුන්ගේ රටවල නීතියට ඇඟිලි ගහන්න ඔයාට මොකක්ද තියෙන අමාරුව? නිකම් වැඩක් බලා ගන්න. සාකච්චා කරන්න ඕනේ, ඔන්න අපි කිව්වා නම් මිනිහට ලංකාවේ නඩු ගොඩක් තියෙනවා ඒ හින්ද අල්ලලා එවන්න කියලා, ඒක වෙනම කතාවක්. නමුත් මේක එහෙම එකක් නෙමෙයි. මේකෙදි වෙලා තියෙනේ මදුෂ් ඒ රටේ නීතිය කඩපු හින්ද, මත් කුඩු ළඟ තියාගෙන ඩුබායි නීතිය කඩපු හින්ද කරපු අත් අඩංගුවට ගැනීමක්. ඒ හින්ද ලංකාණ්ඩුවට කිසිම අයිතියක් නැහැ මේ නඩුවට ඇඟිලි ගහන්න. ඒ හින්ද ඕගොල්ලන්ට කිසිම කතාවක් නැහැ මෙතන. රටේ වාසනාවට මිනිහ පිටරටදී අහු වුනේ. දැන් ඉතින් මේක යට ගහන්න රටේ තැන තැන වල බෝම්බ පුපුරන්න, හර්තාල් කරන්න, තව අරක මේක කරන්න ඉඩ තියෙනව දේශපාලන සහ පාතාල අනුග්‍රහයෙන්. ඒ හින්ද ඒ ගැන කල්පනාවෙන් ඉන්න. කොළොඹ ජනාකීර්ණ ස්ථාන වල ආරක්ෂාව ගැන බලන්න. පොලිසිය මදි වෙන්න පුළුවන්. හමුදා ජංගම මුර වගේ වගේ දේවල් වේලාසනම පටන් ගන්න මේකේ මොකක් හරි දෙයක් වෙනකම්. හිතන්න එපා වැඩේ ලේසියි කියලා.
Reply : 0 0
chathuri Wednesday, 06 February 2019 06:58 PM
255. කලබල. වෙන්න. අවශ්‍ය. නැහැ. ලංකාවට. වැඩිය හොඳට නිතිය. ක්‍රියාත්මක. රටක්. ඩුබායි. කියන්නේ , ඔබලාට මරණිය තර්ජන එනවද. බෙර ගත්තේ. නැතිනම් සේරම. එලි. කරනවා කියල. වැඩි. වයසක් පෙන්වා දුප්පත් කමට. ගෙදර වැඩට ගිය. ගැහැණු දරුවකුට. මරණිය දණ්ඩනය. දුන්න මේ විදියට. කලබල වුනාද . මරණයෙන්. බේරා ගත්තද . දැන් මේමිනීමරුවා. කුද්දා වෙනුවෙන් වෙහෙසෙන්න අවශ්‍ය නැහැ ඔය සුදු රෙදි ඇඳගන මල් වට්ටිය අතේ. තියන්. ඉන්න කට්ටියගේ. රෙදි ගැලවෙයි. ලගදීම
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

