හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරිමට කටයුතු කරන බවයි.
Read Moreශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විජය පුවත්පතේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ ‘මා දකින චීනය’ තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් සංවිධානය කරන චීන සංචාරය සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විජය පුවත්පත් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreවර්තමානයේ පවතින දෙශපාලන අර්බුදය විසඳීම සඳහා කටයුතු කළ යුතු හොඳම ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබේ.
Read Moreලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංගත්,උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් පත්කර තිබේ.
Read Moreමැතිවරණයක් දිනා දීම සඳහා තව මාර්ග රාශියක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreකොළඹදී තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවිම සම්බන්ධයෙන් තවත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreපෑලියගොඩ, තොරණ හන්දිය පිහිටි බස් නැවතුම්පොළේදී හොරයින් ග්‍රෑම් 40ක් සහ මිලි ග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර දිසා බුද්ධි අංශය පවසයි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයෙත්, කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව එම පාර්ශ්ව දෙක විසින් ඉදිරිපත් කළ අභියාචනා දෙක සළකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (13දා) රාත්‍රියේ පවත්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreරටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්වූ එ.ජා.ප පාක්ෂිකයින් ඇතුළු සියලුම පාර්ශවයන් වෙත විශේෂ ස්තූතිය සහ ආචාරය පුද කරන බව පා.ම රුවන් විජයවර්ධන මහතා පවසයි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙත් කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණ නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කිරීමට නොහැකි බවට ජනපතිට කියන්න බෑ. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බව අපි පෙන්වා තිබෙනවා.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද(14) සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණි
Read Moreමේ නිසා භාණ්ඩ හිඟයක් ඇති වීමට පෙර භාණ්ඩ හිඟයක් ඇති බව සඳහන් කරමින් භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදුවිය නොහැකි බවද එම සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා සඳහන් කළේය. උත්සව සමයේදී භාණ්ඩ අලෙවිය ඉහළ යන නිසා එයට සරිලන ලෙස රටපුරා තොග බෙදාහැරීම සිදුකරමින් තිබෙන බවද ඔහු කියා සිටියේය.
Read Moreමුත්‍රා ආසාදනයක් සඳහා මාරවිල රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි දැරියක් සම්බන්ධයෙන් රෝහල් හෙද හා වෛද්‍ය නිලධාරීන්ට ඇයගේ ලිංගික ප්‍රදේශයේ පැවැති අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් ඇති වූ සැකයක් මත වැඩිදුර දැරියව පරීක්ෂා කිරිමේදී මෙම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබේ.
Read Moreශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා බොහෝ දක්ෂයන්ට හොඳ පාසලක් ලැබීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
Read Moreදුර ගමන් සේවා බස් රථ නවත්වන සියලුම ආපන ශාලා අඛණ්ඩව පරීක්ෂා කර බැලීමට දිස්ත්‍රික්ක වශයෙන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරන බව ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජේ.කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.
Read Moreඉදිරියේදි පැවැත්විමට නියමිත ක්‍රිකට් නිලවරණ සඳහා නාමයෝජනා භාරගැනීම කල් තබන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරයි.
Read Moreමෙම වැඩසටහනේ පළමු අධියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් එළැඹෙන 17 දා ආරම්භවෙයි.
Read Moreහොරොව්පතාන පොලිස් වසමේ හබගම ප්‍රදේශයේ, යාන් ඔයේ දිය යට සගවා තිබූ, තවත් ගිනිඅවි කොටස් කීපයක් හා උණ්ඩ රැසක් නාවික හමුදා කිමිදුම් භටයන් විසින් ඊයේ දින සොයා ගත් බව හොරොව්පතාන පොලීසිය පවසයි.
Read Moreජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල තිබු පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කිරිමත් සමග හැටන් හා මතුගම ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළහ.
Read Moreමාළඹේ තොරතුරු තාක්ෂුණ විශ්වවිද්‍යාලයේ සිසුවකු පැහැරගෙන ගොස් පහර දෙන ලදැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිද ඇතුථ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුව ලබන අප්‍රෙල් 25 වැනිදා යළි කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්ර්න් මහතා අද නියම කළේය.
Read Moreමෙවර පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා වයස අවුරුදු 70ක විශ්‍රමික ගුරුවරයෙකු බාහිර අපේක්ෂකයෙකු ලෙස පෙනි සිටි බව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වර්තා වේ.
Read Moreඅද ලැබුණු අධිකරණ තීන්දුවත් සමඟ මීළඟට සිදුවන්නේ කුමක්ද හා ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ කුමක්දැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා මුහුණු පොත ඔස්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
Read Moreරනිල් වික්‍රමසිංහ සමග ඉදිරි ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව (ජනපති) ප්‍රකාශ කළා. ඒ තීන්දුවේ එතුමා දිගටම ඉන්නවා.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රය තුළ හා ඉන් පිටත සිදුවීම් ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
Read Moreරංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග තවත් කිසිදු සාකච්ඡාවක් සිදුනොකරන බව එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
Read More