බැසිල්ගේ තක්සේරුව
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හා ඒ මහතා අතර පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
“මේ වෙද්දි නොයෙකුත් දේශපාලකයින් මැතිවරණ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් තිබෙනවා. සමහරෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්නොවුණොත් මැතිවරණ ජය ගන්න නොහැකි බව සමාජගත කරන්න උත්සාහ කරමින් සිටින බව පේනවා.
මේ වැරදි මතය නිවැරදි විය යුතුයි. පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුණත් අපිට මැතිවරණ ජය ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ බව ඔප්පු කරලා තිබෙනවා. හැබැයි මේ පක්ෂ දෙක එකතු වුණොත් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්කිරීමේ හැකියාව තිබෙනවා.”

popular news
-
Don Thursday, 07 February 2019 08:13 AM
දැන් මල්වානේ මන්දිරේට මොකද වෙන්නේ ?
Reply : 0 10
Priyantha Thursday, 07 February 2019 09:16 AM
එහෙම හිතාගෙන ඇති.හොරාකාපුවා,මගෙ නෙවෙයි කියපුවා නොදැකපු අම්බරුවන් ඉන්නවනම් ඔය කියන විදියට දිනන්න පුලුවන්.
Reply : 0 22
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
