saravita-anim2

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

Latest News - timelapse 11087 hours ago

LATEST

විදේශිය දුම්වැටි තොගයක් රේගුවේදි අල්ලයි

calendar_today 2019 ජන 29 - 16:06 remove_red_eye - 219  

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

අවිශ්ක ප්‍රනාන්දු (112) සමගින් ඉනිම ආරම්භ කළ උපුල් තරංග (120) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 28.6කදී ලකුණු 206ක සබඳතාවක් පැවැත්වීය.

Read More

දැනට ප්‍රමාද වී තිබෙන පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් ඇතිව තිබේ.

Read More

තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතුයායේ බොනකොට් කොටසේ වතු නිවාස පේළියක හට ගත් ගින්නකින් වතු නිවාස 12 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.

Read More

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (28) පෙරවරුවේ කොළඹ, ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා - 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවූ අවස්ථාවේ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

Read More

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශකයට අනුව, 2018 වසරේදී ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

Read More

2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදි ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතය.

Read More

යාපනය, පේදුරුතුඩු ප්‍රෙද්ශයේ පදිංචි මාස හයක ගර්භිනි හෙද නිලධාරිනියක් හදීසියේම මරණයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව යාපනය නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ බලතල අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් ආරම්භ කර ඇති මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවහන් ජාලයේ ශාඛාවක් ඉන්දියාවේ විවෘත කිරිමට ඔවුන් සැලසුම් කර තිබේ.

Read More

යාපනය පේදුරුතුඩුව ඉම්බාසිද්ධි ප්‍රදේශයේ නිවසක් තුල රහසිගතව පවත්වාගෙන ගිය කේරලගංජා ජාවාරමක් වැටලීමේදී කේරලගංජා කිලෝ 86 ග්‍රෑම් 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පේදුරුතුඩු පොලීසිය කියා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලම හොරොයින් මත්කුඩු තොගය හා සම්බන්ධ සිදුවීමට බංග්ලදේශ ජාතිකයන් පස් දෙනෙක් අත්අඩංගුවට තිබේ.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති දෙකක් අත්සන් කිරිමට විරෝධය පා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (29) උද්ඝෝෂණයක නිරත විය.

Read More

ත්‍රිකුණාමලය වරාය මේ වසර අවසානයේදී පැය 24 පුරාම මෙහෙයුම් සිදුකරන වරායන් බවට පත්වන බව වරාය හා නාවික අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.

Read More

වර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩු පහක් පනවා තිබුණි.

Read More

ජාතික නිදහස් පෙරමුණේ මාධ්යු පරඳවාකාශක මොහොමඞ් මුසම්මිල් අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

Read More

විසිනව හැවිරිදි වියේ පසුවන රංග නැමැත්තා ද, ඔහුගේ තිස්අට හැවිරිදි අනියම් බිරිඳ ද, තවත් පුද්ගලයින් හය දෙනෙක් ‘අයිස්’ නැමැති මත්ද්‍රව්‍ය හා ගංජා ද සමග රත්නපුර ඉඳුරුව ප‍්‍රදේශයේ දී දියනාමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය යන කොටස පිළිබඳ අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගතකිරීමට අදාළ යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපති පත් කළ විශේෂඥ කමිටුව සිය වාර්තාව ජනපතිට ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.

Read More

ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම වහාම නැවැත්වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

Read More

රටපුරා විවෘතව පවතින සුරාසැල්වලින් 90%ක අයිතිය ඇත්තේ දේශපාලනඥයන්ට බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පැවසීය.

Read More

බෝනොවන රෝග පාලනය කිරීමේ අරමුණින් මෙතෙක් පැණිබීම සඳහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝන ආහාර සඳහාද අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

Read More

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේ සිද්ධීන්ට අදාළව පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ දුරකතන සංවාද මකා විකෘති කොට කොමිසමට භාර දෙන ලදැයි කියන හඩපට වලට අදාළ ඞී.වී.ඞී. පට පරීක්ෂක කොට ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් ඇතුළු එහි හිටපු නිලධාරීන් සිව්දෙනකුට අද (28) නියම කළාය.

Read More

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ, පුර්ණ අධික්ෂණය සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කළුතර දුම්රියපළ පාර වාණිජ සංකීර්ණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

Read More

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහයක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 474 ක් වැයකරමින් ඉදිකරන ලද කළුතර වානිජ සංකීර්ණය සහ පොදු වෙළෙඳ සංකීර්ණය ඊයේ(27) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව කළුතර ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේදි පැවති ජන හමුවකදිය .

Read More

මත්ද්‍රව්‍ය තුරන් කිරිම වෙනුවෙන් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේදි එයට කැපවිමෙන් ක්‍රියා කළ පොලිස් නිලධාරින්ව අද ඇගයිමට ලක් කෙරිණ.

Read More

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා දමා තිබු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකය හා හෘද ශල්‍යාගාරය ලබන සදුදා වනවිට විවෘත කිරිමට හැකිවෙතැයි කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.

Read More

ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28දා) ඇප නියම කළේය.

Read More

යාපනය ප්‍රදේශයේ දී ඊයේ (27) දින අත්අඩංගුවට ගත් ආවා කල්ලි සමාජිකයින් තිදෙනා අද(28) දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවට යාපනය පොලීසිය කියා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.