පෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළද නාම පුවරුවලින් අපවිත්‍රවිඇති මහනුවර නගරය අලංකාරවත් නගරයක් බවට පත් කිරීම සඳහා මහනුවර නගරය තුළ වූ සියලුම පෝස්ටර් ඉවත් කිරීම අද (27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ආරම්භ කෙරිණ.
ගෙවී ගිය කාලයේදී මාධ්‍යවේදීන්ව ඝාතනය කළ ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසටත් මාධ්‍යවේදීන්ට යුක්තිය ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් කරමින් ඊයේ (26) යාපනයේදී විරෝධතාවයක් පැවත්වීය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ,මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැපවූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන ,ජනපති ප්‍රශංසා, සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) පෙ.ව 10.00 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.
Read Moreඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අවස්ථා කිහිපයකදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා 13ක් ඊයේ (26) දින නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී ඉන්දීය නිලධාරීන්ට භාර දෙනු ලැබීය.
Read More’’මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන ’’මතින් නිදහස් රටක්’’ ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පළමු ගමන්වාරය ඇරඹිණි.
Read More70 වැනි ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් යාපනයේ පිහිටි ඉන්දියානු නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේදීද ජනරජ දිනය සැමරීමේ වැඩසටහනක් ඊයේ (26) දින සංවිධානය කොට තිබුණි.
Read Moreමන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ 26 වනදා සවස අම්බලන්තොට වැටිය ගමරාලගම වැටිය වැව ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි .
Read Moreදිඹුල -පතන පොලිස් වසමට අයත් රොසිටා ප්‍රදේශයේ පදිංචි තරුණ මවක් අද (27) අළුයම තම හත්මස් වියැති සිඟිති පුතුගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කර ඇය නිවස අසල පිහිටි පේර ගසක එල්ලී සියදිවි නසාගෙන ඇති බව දිඹුල- පතන පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.කේ.පී.සුභසිංහ මහතා පැවසිය.
Read Moreතම 71 හැවැරිදි මවට සිමෙන්ති ගලකින් පහරදී ඝාතනය කළ ඇයගේ 48 හැවැරිදිි පුතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් / යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර ගැනේ.
Read Moreජපාන ව්‍යාපාරිකයන්ට ආයෝජනය කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව බවත් හොඳම ප්‍ර දේශය හම්බන්තොට බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමක හා ලකුණු 40ක
Read Moreසිය සිංගප්පූරු සංචාරය නිමාකරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතුළු දූත පිරිස ඊයේ (25දා) රාත්‍රී නැවතත් දිවයිනට පැමිණියහ.
Read Moreශ්‍රී ලංකාව තුළ නොමිලයේ ලබාගත හැකි ඉතාම වටිනා සම්පතක් අපි අතේ තිබෙනවා. ඒ තමයි සූර්යබලය.
Read Moreමේ අනුව රුපියල් 500ක් වන දෛනික වැටුප රුපියල් 700 ක් දක්වා වැඩිවිමට නියමිතය.
Read Moreජනපතිගේ පිලිපීන නිල සංචාරයටද එක් අමාත්‍යවරයෙක් පමණක් එක්ව සිටියදී බහුතරයක් විපක්ෂ මන්ත්‍රීවරු වූහ.
Read Moreඑම ජාවාරම්කරුවන්ගේ දේපළ හඳුනාගමින් සිටින බවත් එම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
Read Moreරාජ්‍ය සේවයකයන් වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව කි‍්‍රයාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයාගේ ප‍්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
Read Moreමුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ සියළු ඉදිකිරීම් පෙබරවාරි 12 වැනිදා දක්වා සම්පූර්ණයෙන් නවතන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා ඊයේ (24දා) දින නියෝග කර තිබේ
Read Moreපසුගිය රජය සමයේ තනතුරු පත් කළ ආකාරය ජනතාවට අමතක වී නෑ.
Read Moreමාර්තු මස 01 දින වනවිට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන්නව ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreසිර දඬුවම් නියම වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
Read Moreශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම සකස් කිරිමේදී ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreකපිතාන්වරයෙක් හා සාමාන්‍ය සෙබලෙක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකඟ නොවන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.
Read Moreඔහු පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ නායකයා ලෙසත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසත් කටයුතු කරන්නේ කෙසේද යන්නයි.
Read Moreඒක ඉහළම තැන ඉදලා පහළම තැන වෙනකම් දේශපාලඥයෝ දැන ගන්න ඕන මේ කුඩුවලට එරෙහිව සටන් කරනවානම් කුඩු කාරයින්ව ළඟ තියා ගන්නැතිව ඉන්නත්
Read Moreඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිරිනමන වාර්ෂික ජපාන විදේශ අමාත්‍ය ප්‍රසංශා සම්මානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පිදුම් ලබා තිබේ.
Read More