එක්සත් හෙද සංගමය හෙට වර්ජනයකට සැරසෙයි
දීර්ඝ කාලයක සිට හෙද සේවාවට බලපානු ලබන සේවා ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් කළු පටි පැළඳ (25) දින විරෝධතාවක නිරත වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
එම සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ සිය ගැටලු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කළ ද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවයි.

popular news
-
rocky Monday, 25 March 2019 06:59 AM
දුෂිත කහකඩයන්ගෙන් සාසනය බේරා ගනිමු!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

