හෙට සිට විදුුලි කප්පාදුව සිදු වෙන වේලාවන් දැනුම් දෙයි
හෙට (25) සිට දෛනිකව විදුලි කප්පාදුව සිදු වෙන වේලාවන් විදුලි බල මණ්ඩලය දැනුම් දි ඇත.
ඉදිරියේදි තව දින කිහිපයක් යන තුරු මෙලෙස විදුලිය කප්පාදු කිරිමට සිදු වන බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය.
ඒ අනුව පහත වේලාවන්හිදි විදුලි විසන්ධි විමි සිදු වන බව දන්වා තිබේ.
පෙ.ව 8.30 - 11.30
පෙ.ව 11.30 - ප.ව 2.30
ප.ව 2.30 - 5.30
ප.ව 6.30 - 7.30
ප.ව 7.30 - 8.30
ප.ව 8.30 - 9.30
දක්වාත් මෙලෙස විදුලි ඇණහිටිම සිදු වන බවට කාලසටහනක් විදුලි බල මණ්ඩලය විසින් දැනුම් දි තිබේ.
කෂිනි හපුආරච්චි

popular news
-
Sunil Monday, 25 March 2019 04:31 AM
වෙලා වල් දැනුම් දුන්නට කලාප මොනවද කියල නැහැ. මෙහෙම දැනුම් දීමක්වත් නිසි පරිදි කරන්න බැරි බූරුවොද මණ්ඩලයේ ඉන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

