ලංකාවට ගෙන්වන කිරිපිටිවල ඌරු තෙල් සහ විෂ රසායනික ඇද්දැයි සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
ශ්‍රි ලංකාව තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කිරීමේ මුලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreවරද නිවැරදි කිරිමත් එක්ක ඇමතිවරයා වැරදිකරු වෙනවා. ඇමතිවරයා ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ඇති හෙයින් ඔහු ඉල්ලා අස්විය යුතුයි.
Read Moreපොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුණත් අපිට මැතිවරණ ජය ගැනීමේ හැකියාව තියෙනවා.
Read Moreරාගම පොලිස් බලප්‍රදේශයේ වත්තල විවිධ සේවා සමුපකාරයට අයත් කුරුකුලාව ග්‍රාමිය බැංකුවට (6දා) පස්වරු 2.30 ට පමණ මූහුණු ආවරණය කල හිස් වැසුම් පැලද පැමිණි දෙදෙනෙක් එම බැංකුවේ කලමනාකාරිය හා සේවිකාවන් බිය ගන්වා රුපියල් ලක්ෂ 4ට ආසන්න මුදල් හා රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා පළා ගොස් ඇතැයි, රාගම පොලීසිය පවසයි.
Read Moreජනාධිපතිවරයා තම විෂය පථයට පොලීසිය එකතු කර ගත්තේ කුමක් සඳහාද යන්න මේ වන විට මුළු රටටම පැහැදිලි වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.
Read Moreඇමති ධූර ගණන 48 දක්වා වැඩි කරගෙන එජාප පසුපෙළට අවුරුදු තෑගි බෙදන්න එජාප නායකයෝ මේ දිනවල සිහින දකිනවා. මේ අය හිතාගෙන ඉන්නේ ඇමතිධූර 48 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් සම්මත කරගත්ත පමණින් ඇමතිධූර වැඩිකර ගන්න පුළුවන් කියලයි.
Read Moreමත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධව එම රටේ නීතිය ඉතා දරුණු බවත්, මධූෂ් ඇතුළු පිරිසට එම රටේදී මරණීය දණ්ඩනය හිමිවිය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි දැනට පවතින කුඹුරු නාමලේඛනයන් නිවැරදි සංඛ්‍යා ලේඛන දත්තවලින් තොරවීම හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ විවිධ ගැටලුවලට මුහුණ පා ඇති බව එහි නිරීක්ෂණයට ගිය කෘෂිකර්ම ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතාට දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසීය.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමීව කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රි ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
Read Moreණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ් පත් සකස්කර මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කළේය.
Read Moreමන්නාරම සමූහ මිණිවලේ අස්ථි සාම්පල ඇමරිකාවට රැගෙන යාමෙන් පසුව නැවත සිදු කල කැනීම් වලදී අද (06) වනවිට මිනිස් සිරුරු 312ක් හමු වී ඇති අතර එම සිරුරු අතර ළමා සිරුරු 26 ක් දක්වා වැඩි වී ඇති බව මන්නාරම සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreරාජ්‍යතාන්ත්‍රික වශයෙන් තවමත් දැනුම් දීමක් කරලා නෑ. ඉදිරියේදි ඩුබායි ආණ්ඩුවත් සමග සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreඋතුරු පළාතේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල ලබන මාර්තු මස 04 වනදාට පෙර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර ඇත.
Read Moreශ්‍රි ලංකා රේගුව තුළ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreමෙම යෝජනාව හරහා කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 40 සිට 45 දක්වා වැඩි කර ගැනීමටත් අපේක්ෂා කරයි.
Read Moreසුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන කිෂු ගෝමස් මහතා වෙත අද දින (6) සංචාරක සංවර්ධන අධිකාරියේ හා ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස දිව්රුම් දි ඇත.
Read Moreහැටන් පතන ශ්‍රි පාද අධ්‍යාපන විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසුන් එම විද්‍යා පිඨය තුළ අද (06) පන්ති වර්ජනය කරමින් විරෝධතාවයක නියැළුණි.
Read Moreඅත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreපාර්ලමේන්තුව තුළ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්ණයක් යොමුකරමින් ඔහු මේ බව කියා සිටියේය.
Read Moreරූපවාහිනි සංස්ථාවේ සේවය කළ අලෙවි කළමනාකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් විසින් ආයතන පරිශුය තුළ උණුසුම් තත්වයක් ඇති කරමින් පවති.
Read Moreඑක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (05) කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් පැවති උත්සවය අවසානයේ මාධ්‍යවෙිදින් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.
Read Moreඇල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ නියුතුව සිටි සංවර්ධන නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද (06) දහවල් බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreමහකන්නයේ ගොවිතැන් කරන ලද වී අස්වැන්න නෙලීමේ කාලය එලඹ ඇතත් මේ දිනවල උතුරේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වී අස්වැන්න නෙලීමට නොහැකි වීමෙන් ගොවීහු දැඩි පීඩාවන්ට පත්ව සිටිති.
Read Moreහෘදයවස්තු බද්ධ කිරීම් 02 ක් සිදු කළ අතර, තුන්වනි බද්ධ කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.
Read Moreසින්නපාඩුව වෙරළ තිරයේ කොන්දෙසි කඩකරමින් හැඹිලි දැල් රැකියාවේ (ලයිලා ) නිරත වු ධිවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreනෑ අපි ජනපතිත් එක්ක නෑ. විරුද්ධ වෙන්න ඕන තැන්වල විරුද්ධ වෙනවා.
Read Moreපාතාල කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ගෞරවය පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට යා යුතුයි.
Read Moreඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත්වූ පිරිස අතර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙක්ද සිටින බව තොරතුරු වාර්තා වෙයි.
Read More