බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ තොරතුරක් හෝ උන්වහන්සේගේ ඡායාරූප පළකරන මුහුණුපොත් ගිණුම් (ෆේස්බුක් ගිණුම්) අක්‍රිය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් තිබෙන බව ඥානසාර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වන වීරකැටියේ දයාසීහ හිමියෝ අද (20දා) පැවසූහ.
ව්‍යාජ දකුණු කොරියානු ගුවන් ගමන් බලපත්‍ර උපයෝගි කර ගනිමින් යූක්රේනනය වෙත පළා යෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පස් දෙනෙකු අද(20) දින දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreමන්නාරම සමූහ මිණි වලේ සිරුරුවල කාල නිර්ණය පිළිබඳ වූ කාබන් වාර්තාව ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය සෘජුවම ලිඛිතව මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු අධිකරණ වෛද්‍ය වරයා ලබා දුන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව මන්නාරම් මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතා ප්‍රකාශ කළේය.
Read Moreවර්ෂා කාලවල දී ඇතිවන ගංවතුර තත්වය සමග අනුරාධපුර නව නගරය හා පැරණි පූජා නගරය ජලයෙන් යට වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කෙරුණු, මල්වතු ඔය ප්‍රතිසංස්කරණ වාරි ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (19දා) අනුරාධපුර ශ්‍රි මහා බෝධි මාවත අසලින් ආරම්භ කෙරිණි.
Read Moreවත්මන් ආර්ථික දිශානතිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහස් දක්වයි.
Read Moreපිටිගල මානානහේන ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක දි ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් යකඩ පොල්ලකින් පහරදි පිහියකින් ඇන විසිතුන් හැවිරිදි තරුණයකු ඝාතනයට ලක්කොට ඇති බැව් පිටිගල පොලීසිය පවසයි.
Read Moreහෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය.
Read Moreරුපියල් එක් කෝටි හැටතුන් ලක්ෂ හතලිස් හතර දහස් එකසිය හැත්තෑ නවයක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු ඊයේ(19) දින රාත්‍රි කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
Read Moreයාපනයේ දොරේඅප්පා ක්‍රිඩාංගණයේ නම වෙනස් කිරීමට ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් හා ටෙලෝ සංවිධානයේ දේශපාලනඥයින් අතර නගරසභා රැස්වීම උණුසුම් වී ඇත.
Read Moreආගරපතන පොලිස් වසමට අයත් හොල්බෘක් වතුයායේ අලර්වල්ලි ලොවර්ග්රෑන්ඩ් ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි පිරිමි ළමයා අද (20) උදෑසන ඔහු පදිංචිව සිට් නිවස අසලම පාරක සිට හමු වු බව ආගරපතන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය.
Read Moreමන්නාරම් සමූහ මිණීවලෙන් හමු වූ මිනිස් සිරුරු වලින් ලබාගත් සාම්පල වල ඇමරිකානු රසායනාගාර කාබන් වාර්තාව අද (20) දින මන්නාරම් මහේස්ත්‍රාත් වරයා වෙතට භාර දුන් බවට සමූහ මිණීවලේ කැනීම් පිළිබඳව භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ පැවසීය.
Read Moreරජයේ වැරදි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් 2017 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී (2018)මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව ඇඩික් ආයතනය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු සභාගර්භය තුළ කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධ වාර්තාව අනිද්දා(22දා) පාර්ලිමේන්තුවේදී සභාගතකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.
Read Moreඑල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් කඹයක් මිලදීගැනීමට කිසිදු සූදානමක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
Read Moreවත්මන් ආණ්ඩුව යටතේ මහපොළ භාරකාර අරමුදලට රුපියල් බිලියන 23කට අධික පාඩුවක් සිදුව ඇතැයි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමම කටින් කයිවාරු ගහලා නැහැ. මම වේදිකාවල සහ මාධ්‍ය හමුවල කයිවාරු ගහන දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා බහුජාතික සමාගම්වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග රටට හෙළි කරන්න කියලා.
Read Moreකන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ ප්‍රධාන වරායන් දක්වා මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවාවන් ඇරඹීමේ මූලික කාර්යයන් මේ වන විට ආරම්භ කර තිබේ.
Read Moreකොකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකෙන් නැති කරන්නේ
Read Moreකුරුඳු, ගම්මිරිස්, කරාබු, සහ සාදික්කා නිරූපිත රු. 15.00, බැගින්වූ මුද්දර 4ක් සහ සිහිවටන පත්‍රිකාවක් මෙසේ නිකුත් කිරීමට නියමිතය.
Read Moreචන්දිමාල් නොදැවී ලකුණු 101ක් රැස්කිරිමට සමත්විය. පන්දු 62කදී චන්දිමාල් හයේ පහර හා හතරේ පහර හය බැගින් වාර්තා කළේය.
Read Moreතිස්එක් හැවිරිදි වියේ පසුවු හන්ගෙරියානු ජාතික තරුණියක් වෑන් රථ රියදුරකු විසින් වෑන් රථයකදී අද (19දා) අළුයම බරපතල ලෙස අපයෝජනයට ලක්කොට ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කෞතුකාගාරයක් ඉදිකර තිබේ. කොළඹ මේට්ලන්ඩ් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ මෙම කෞතුකාගාරය ඉදිකර ඇත.
Read Moreතායිලන්තයේ 10 වන රජු ලෙස ලබන මැයි මාසයේ දී අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කර තිබේ.
Read Moreමහරගම, පන්නිපිටිය නිවසකට පොලිස් ඇඳුමින් හා සිවිල් ඇඳුම්වලින් සැරසී පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී මැණික් හා දියමන්ති කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපැමිණිලිකරුගේ හා උපාය දූතයා ලෙස කටයුතු කළ අල්ලස් කොමිසමේ නිලධාරියාගේ සාක්ෂි එකිනෙකට පරස්පර බවත්, පැමිණිලිකරු විශ්වාසයකින් තොර සාක්ෂිකරුවෙකු බවත් තීරණය කරමින් ඔහුට මෙසේ නිදහස ලබාදුන්නේය.
Read Moreඑක්දින ලෝක කුසලාන තරගාවලියේදි ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය ජුනි 16 දා මැන්චෙස්ටර්හි පැවැත්විමට නියමිතය.
Read Moreජනාධිපති කොහේ හරි උනහම එයාගේ දිස්ත්‍රික්කෙ තමයි ඔක්කොම කරන්නේ.
Read Moreදිවයින හරහා විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද, මධ්‍යම හා දකුණු පළාත්වල සුළඟේ වේගය හෙට (20දා) වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreරත්ගම, බූස්සේදී තරුණයන් දෙදෙනෙක් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreතමන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳව ඕනෑම රුධිර පරීක්ෂණයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
Read More