ADA
www.ada.lk
2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා
දිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල වූ ප්‍රහාර වලට අදාළව මේ දක්වා පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අරලිය ගහ මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
popular news
දයා ගමගේට අයත් ඉඩමක් වෙන්දේසි කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්
මූල්‍ය ආයතනයකට රු. කෝටි 2ක පොල්ලක් තැබූ ව්‍යාපාරිකයෙක් අල්ලයි
තමන්නා ලංකාවට, මාධ්‍ය ඉදිරියට නොඑයි
කතරගම නිලමේ නැවතත් බස්නායක නිලවරණයට නොඑයි
සුප්‍රිම් සැට් සමාගමෙන් තවත් නිවේදනයක්
මන්ත්‍රී වැටුප පිළිකා රෝගීන්ට, සභාවෙන් කෑම බීමත් එපා කියයි
Champa Sunday, 21 April 2019 09:21 PM
Wow. The efficiency of the government has increased in thousand folds. වහල් ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය පැය කිහිපයකින් එක පාරට දහස් ගුණයකින් වැඩි වුනේ කොහොමද? ඉතිහාසයේ ප්‍රථම වතාවට "මරාගෙන මැරෙන" ප්‍රහාරයක් කියලා ආණ්ඩුවක් කියන බෝම්බ පිපිරීමක සැකකරුවන් එක දවසෙන් අල්ලාගෙන කිසිම ඔත්තුවක් හෝ නැතුව සහ විශේෂයෙන් කිසිම සංවිධානයක් හෝ පුද්ගලයෙක් මේකේ වගකීම් බාර ගන්නත් ඉස්සෙල්ල. මේක කලේ ආණ්ඩුව. දැන් දඟලනවා වහන්න. හේතු තියෙනවා මේ බෝම්බ පිපිරීමට. "අතුරු හේතු" දෙකක් තියෙනවා එකක සිංහලයන් ඇවිස්සීම. දෙවෙනි එක මේක අස්සේ ඇමරිකාවත් එක්ක ගහන SOFA ගිවිසුම අත්සන් කරන එක සහ ACSA එකට තවත් අලුත් බලතල දීම. "ප්‍රධාන හේතුව" මේක පිටින් දාල තව මාස 5, 6 කින් තියන්න නියමිත ජනාධිපතිවරණය කල් දැමීම. ජනාධිපති මේක දන්නවා. ඒකයි හරියටම මේ දවස් ටික අල්ලල පිටරට හිටියේ. මේ comments කවද දමයිද දන්නේ නැහැ නිවාඩු දවස් හින්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd