ප්රහාරකයන් ප්රවාහනය කළ බවට සැකකෙරන වෑන් රථයක් අත්අඩංගුවට
කොළඹ ප්රදේශ කිහිපයකට ප්රහාර එල්ල කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන ප්රහාරකයන් පැමිණි බවට සැකකෙරෙන වෑන් රථය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
වැල්ලවත්ත රාමක්රිෂ්ණ පාරේදී මෙම වෑන් රථය සොයාගෙන ඇති අතර එහි රියදුරු බවට සැකකෙරෙන පුද්ගලයෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
-
Champa Sunday, 21 April 2019 09:05 PM
පොලිසියේ කාර්යක්ෂමතාවය සියයට 1000කින් නැගල. සැකකාරයෝ එතනම අල්ලලා. හැබැයි ලංකාවේ පොලිස් බුද්ධි අංශය, STF බුද්ධි අංශය සහ ත්රිවිධ හමුදා බුද්ධි අංශ කිසිවක් (කීයක් තියෙනවද) මෙච්චර පහසුවෙන් සැකකරුවන් හව්වෙන විදිහට, මේච්චර පහසුවෙන් තොරතුරු හොයා ගන්න පුළුවන් විදිහට කරලා තියෙන බෝම්බ පිපිරුව හැරීම් ගැන හාන්කවිසියක්වත් දැනන් ඉඳල නැති හැටි පොඩ්ඩක් විතර අමුතුයි නේද?
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

