පානදුර ක්‍රිඩා සමාජයක ක්‍රිඩකයෙක් හදුනා නොගත් මත් පෙති දහයක් සමඟ මොරන්තුඩුව පැරණි සේවා මාවතේදි ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්විය.
Read Moreජාතික රූපවාහිනි ආයතන පරිශ්‍රය තුළ විරෝධතාවක් ඇතිව තිබේ.
Read Moreඋතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ඔවුන් පැමිණි ට්‍රොලර් යාත්‍රා 3ක් උතුරු නාවික විධානයේ නිලධාරීන් විසින් ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි.
Read Moreගොවියාගෙන් වී මිලදී ගැනිමේදි එම මිල රුපියල් 50ක් බවට පත්කරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය.
Read Moreකිලිනොච්චිය 57 වන යුද හමුදා සේනාංකය විසින් පරවි කුරුල්ලන් 241 දෙනෙකු යොදාගනිමින් පරවි ධාවන තරඟයක් කිලිනොච්චියේදී සංවිධානය කොට තිබුණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ.
Read Moreදැරණියගල ප්‍රදේශයේ ජලාශයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව වාර්මාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read Moreමාධ්‍යවේදියෙකුට පහරදුන් බවට සැකපිට කෝපායි පොලීසියේ වැඩබැලූ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ෂම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත්කරමිනි.
Read Moreගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 122.5ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreලොරි රථ දෙකකින් කසළ තේ ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩගුවට ගෙන තිබේ.
Read Moreඔවුන් පිළිබඳව එරට ඔත්තු සේවා මගින් සපයන ලද තොරතුරු මත මෙසේ මෙම පිරිස පිටුවහල් කළ බව අනාවරණය වී තිබේ.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24කගේ නම් තමන් සතුව තිබුණත් එය ප්‍රසිද්ධ කළ විට තමන්ට එරෙහිව තවත් නඩු ගණනාවක් වැටෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
Read Moreනිලවරණය අද පැවැත්වීමට නොහැකි වූයේ නම්,ශ්‍රී ලංකාවට AnchorICCයේ සාමාජිකත්වය තහනම් වීමේ අවදානමක්
Read Moreකෙරවලපිටිය ස්වාභාවික වායු බලාගාරය දේශීය සමාගමක් වන ලක්දනවි සමාගමට ලබාගැනීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව එල්ටීඑල් සමාගමේ කාර්යමණ්ඩල වෘත්තිය සමිතිය පැවසීය.
Read Moreමත්ද්‍රව්‍ය භාවිතා කරනවාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගේම පරීක්ෂණයක් කිරීම අනවශ්‍ය බවත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 24 දෙනාගේ නම් හෙළිකර ඔවුන්ගේ පමණක් රුධිරය පරීක්ෂා කර බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
Read Moreකොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24ක් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබුණද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමට හෙතෙම සහභාගි වී නොතිබිණ.
Read Moreපහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreදිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ වැඩපිළිවෙල පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසෞන්දර්ය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයින් ඇතුළත් කිරීමේදී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අය කරන මුදල වහාම අවලංගු කරන ලෙස ඉල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (20දා) විරෝධතාවයක් හා පාගමනක් පැවැත්වීය.
Read Moreහමුදා සෙබළුන් අත්අඩංගුවට ගෙන කෙටික්‍රම තුළින් රට තුළ සාමය හා සංහිඳියාව ඇති කළ නොහැකි බව විශ්‍රාමික හමුදාපති දයා රත්නායක මහතා සඳහන් කළේය.
Read Moreදරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා පවසයි.
Read Moreඅනුරාධපුර - මිහින්තලය පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනිමේදි අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා ලබන 27 වනදා දක්වා යළි අද(20) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Read Moreසත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ජලභීතිකා තුරන් කිරීමේ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව දින 07ක තුළ අවලංගු කළ යුතු බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreබොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ තොරතුරක් හෝ උන්වහන්සේගේ ඡායාරූප පළකරන මුහුණුපොත් ගිණුම් (ෆේස්බුක් ගිණුම්) අක්‍රිය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් තිබෙන බව ඥානසාර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වන වීරකැටියේ දයාසීහ හිමියෝ අද (20දා) පැවසූහ.
Read Moreව්‍යාජ දකුණු කොරියානු ගුවන් ගමන් බලපත්‍ර උපයෝගි කර ගනිමින් යූක්රේනනය වෙත පළා යෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පස් දෙනෙකු අද(20) දින දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read More