ලංකාව නිසා අයිෆල් අඳුරු වෙයි
ශ්රී ලංකාවට එල්ල වූ ත්රස්ත ප්රහාරයට ශෝකය පළ කිරීමක් ලෙස අද රාත්රියේදී ප්රංශයේ සුප්රකට අයිෆල් කුළුණේ විදුලි පහන් නිවා දැමිමට තිරණය කර තිබේ.
Ce soir, je m'éteindrai dès 00h00 pour rendre hommage aux victimes des attentats du Sri Lanka
popular news
-
Champa Sunday, 21 April 2019 10:47 PM
යකෝ, මේ වගේද LTTE එක අවුරුදු 34ක් තිස්සේ මොන තරම් නම් ජීවිත විනාශ කලාද? මොන තරම් නම් බෝම්බ පිපිරෙව්වද? බස් වල දුම්රිය වල දුම්රිය ස්ථාන වල මොන තරම් බෝම්බ පිපිරෙව්වද? බස් පිටින් පිපිරෙව්වේ. මායිම් ගම්වල මිනිස්සු කඩු ගාල මැරුවේ. හැබැයි කවදාවත් එතකොට Eiffel කුළුණ අඳුරු කරේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

