saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 10979 hours ago

LATEST

ලංකාවෙන් ඩුබායි යන්න ගිය ගංජා කටුනායකින් නවතියි

calendar_today 2019 පෙබ 22 - 09:58 remove_red_eye - 674  

ඇය මහනුවර , අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි , ඩුබායි හි ගෘහ සේවය සදහා පිටත්ව යමින් සිටි කාන්තාවකි .

වම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිතය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණ අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සීටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 60ක් රැස්කරගෙන සිටියි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විදීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.

Read More

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් පිරිසක් ඊයෙ(21දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වේ.

Read More

කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් ඒකක 2000 ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු නෛත්‍රික ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් රජයේ ගිණුම් කාරක සභාව විසින් කොළඹ මහනගර සභාවට නිර්දේශ කර තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්ද බලය පිළිබඳ ජනතාව මීට වඩා උනන්දුවක් දැක්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

කරගෙන යන කිසිම දෙයක් නවත්වන්නේ නෑ. වෝහාරික විගණනයක් කරනවා. ඒක ඒ ආකාරයෙන්ම කරනවා.

Read More

යාපනයේ ප‍්‍රධාන දේශපාලන දහරාවේ අවසානයට ඇමති කෙනෙක් හිටියේ තිරුචෙල්වම් ඇමතිතුමා 1968. වසර 50 ක් මේ වන විට ගෙවී තිබෙනවා.

Read More

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජතයා ලෙස කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් එම්.ඒ.කේ. ගිරිහාගම මහතා පත්කර තිබේ. මොන්ටීරියල්හි 19 දා මෙම පත්කිරීම සිදුකර තිබේ.

Read More

අනුරාධපුර පොලීසියේ ඇතැම් නිලධාරීන්, නීතිය හරි හැටි ඉටු නොකර පක්ෂග්‍රාහීව වැඩ කිරීමට විරෝධය පළ කරමින් හා, නිලධාරීන් කීපදෙනෙකු ගේ රාජකාරිය තාවකාලිකව තහනම් කරන ලෙසට බල කරමින්, අඹු සැමි යුවලක් අද (21දා) අනුරාධපුර පොලීසිය ඉදිරිපිට ඇති කොමිසම් කාර්යාලය අසල මාර්ගයේ පිහිටි ‘‘මාර“ ගසකට නැග උපවාසයක නිරත වූහ.

Read More

එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

Read More

විධායක ජනපතිධුරය අහෝසිකිරිම තමා සතු දෙයක් නොව එය පාර්ලිමේන්තුව සතු දෙවක් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

මම දන්නේ නෑ මොන දෛවයක් තිබිලා මේක ලැබුණද කියලා. කාගෙත් එක්කවත් කිසිම තරහක් නෑ.

Read More

මැති ඇමතිවරුන් පිරිස සඳහන් කළේ ’නොකළ වැරදි, චෝදනාපත්‍රයට ඇතුළත් කර ඒවා අධිකරණය තුළ ඔප්පු කර තමන් වහන්සේව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුණු’ බවට ඥානසාර හිමි පෙන්වා දුන් බවයි.

Read More

කොකේන් සම්බන්ධයෙන් පා.ම රන්ජන් රාමනායක මහතා කළ කතාවට අද 20 පැවති පොදුජන පෙරමුණේ රැස්විමේදි පා.ම. ප්‍රසන්න රණවිර මහතා මෙලෙස අදහස් දැක්විය.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

ගොවීන්ට අවශ්‍ය පොහොර නොමිලයේම ලබාදීම සඳහා මෙවර අයවැයට යෝජනාවක් ඇතුළත් කිරිමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පි. හැරිසන් මහතා පැවැසීය.

Read More

කළමනාකරණ සහකාර සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද (21දා) දිවයිනේ ස්ථාන දෙකක සිදුකළ විරෝධතාවලට රජය ප්‍රතිචාර නොදැක්වූ බැවින් ලබන 27 වැනිදා අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ප්‍රශ්ණ රාශියක් ඇති බවත් එය තමන් මීට පෙර සඳහන් කළ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා පැවැසීය.

Read More

දරුවන් සුරකිමු ජාතික වැඩසටහනට එක්වෙමින් ඊයේ(20) ජනාධිපතිතුමා කියා සිටියේ පහ වසර ශිෂ්‍යත්වය විභාගය නැවැත්විම සඳහා තමන් එකඟත්වය පළ කරන බවයි.

Read More

ඇතැම් අයත් කළ ප්‍රකාශ අනුව මම ශ්‍රේෂ්ඨාඡධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුන් ගැන මගේ කිසිම දෝෂාරෝපණයක් විරුද්ධත්වයක් නෑ.

Read More

අධිකරණ විනිසුරුවරුන්ට වෛද්‍ය රක්ෂණයක් ලබාදිමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Read More

නවගත්තේගම පොලිසියට ලැබුණ තොරතුක් මත අදාළ සුදු ක්‍රීඩා කළ ස්ථානය වැටලීමට පොලීසිය කටයුතු කරනු ලැබීය.

Read More

වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිබඳ තීන්දුව ලබන මාර්තු මස 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට විනිසුරු මඩුල්ල අද (21) තීරණය කළේය.

Read More

නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම නීතිපති තනතුර සඳහා නිර්දේශ කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

Read More

ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍ය බවත් තරග පැරදුණ විට විශාල ගැටලු ඇතිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ නීතිවිරෝධි ලෙස රාත්‍රි කාලයේ කෘමි සතුන් ඇල්ලීමේ යෙදී සිටියදි සැකපිට අත්අඩංගුවට ගනු ලැබු චීන ජාතිකයන් දෙදෙනා මාර්තු මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (21) නියෝග කළේය.

Read More

ජ්‍යෙෂ්ඨත්වය මත පමණක්ම උසස්වීම් ලබාදීම වැරදි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පෝට් එලිසබත්හි පැවැත්වෙන දෙවැන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.