saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 10992 hours ago

LATEST

ලංකා ඉතිහාසයේ විශ්මිත ටෙන්ඩරයක් ගැන බන්දුල කියයි

calendar_today 2019 පෙබ 19 - 11:36 remove_red_eye - 497  

මෙගවොට් 300කට එක ඉඩමේ විදුලි බලාගර දෙකක් ඇති කරන්න රාජ්‍ය සමාගමට ඉඩ දෙනවා කියනවා.එහෙම කරන්න බෑ.

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි යුවලක් අසළ පිහිටි කැලේවැවේ දිය නාමින් සිටියදි ඊයේ (18දා) සවස දියේ ගිලි මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.

Read More

පිටිගල පොලීසියට හා සමස්ත ශ්‍රි ලංකා පොලීසියට අපහාසාත්මක වන පරිදි මුහුණු පොත හරහා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් වැකි හා වදන් පළ කළ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රටේ මහජනතාවගෙන් ක්‍රිකට් ලෝලීන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා පසුගිය දිනවල අපේ ක්‍රිකට් කණ්ඩායමට. අද ඒක නැති කර ගත්තා. මේක අනවශ්‍ය දෙයක්.

Read More

කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහර දෙවැනි දිනට අදත් වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති අතර කෙසෙල්වත්තේදී සැකකරු අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් ග්‍රෑම් 4ක්ද සන්තකයේ තිබී ඇත.

Read More

මේ අතර දකුණු අප්‍රිකාව හා පැවැත්විමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලියටද අකිල නම් කර තිබේ.

Read More

මෙම වසරේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ප‍්‍රතිලාභ බෙදාදීම වඩා වේගවත් කිරීම සඳහා අදින් එළැඹෙන සතිය ග‍්‍රාමශක්ති ජාතික සතිය ලෙස ද ප‍්‍රකාශයට පත් කර තිබේ.

Read More

රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව සන්ධානගත වී, අනතුරුව ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂයන මහත්වරුන් විසින් මේවනවිට තීන්දු කර තිබෙනවා.

Read More

ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට ගෙවන වැටුපට සමාන වැටුපක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් සංචාරක වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විධිවිධාන යොදා ඇති බව සංචාරක වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය ඇමති රංජිත් අළුවිහාරේ මහතා පැවසීය.

Read More

හොර්ටන් තැන්න ජාතික වනඋද්‍යානය තුළ වෙසෙන කුරුමිණි විශේෂයක් අල්ලා රැගෙන යාමට උත්සාහ කල චින ජාතිකයන් දෙදෙනෙකු අද (18) උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොර්ටන් තැන්න ජාතික වනඋද්‍යානයේ උද්‍යාන භාරකරු පි.කේ.පි.එන් ප්‍රදිප්කුමාර මහතා පැවසිය.

Read More

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (18දා) පෙරවරුවේ විළිඹුල, හේනේගම ප්‍රදේශයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු වාහන අංගණයේදී කොකේන් භාවිත කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Read More

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමට ලබා දි තිබු කාලය ලබන 28 වැනිදා තෙක් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

අද දිනයේදි (18) කොළඹ කොටුවෙන් ආරම්භ වන සියලුම දුම්රිය ධාවනයන් ප්‍රමාද වි ධාවනය වේ.

Read More

රත්ගම, බූස්ස ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අද (18දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩාමක් කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

මේ රටේ දේශපාලඥයින්ට ගොවීන්ගේ ප්‍රශ්න හා ගැටලු අමතක වී වෙනත් ප්‍රශ්න දෙස අවධානය යොමු ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියි.

Read More

මිරිදිය මසුන් සඳහා ඉදිරියේදී පාලන මිලක් ඇති කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

අද දින (18) අලුයම 4.30ට පමණ මාරවිල පොලිස් වසමේ මහවැව හන්දිය අසලදි වවිනියාව සිට කොළඔ බලා ධාවනය වු බස් රථය රියදුරුට පාලනය කර ගැනිමට නොහැකි විමෙන් මාර්ගයෙන් පිටතට පැන ට්‍රාන්ස්පොමරයක කණුවක ගැටිමෙන් අනතුර සිදු විය.

Read More

කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දී අය කෙරෙන ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

එක්සත් ජාතික පක්ෂය පාලනය කරන්නේ පිටස්තරයින් නොව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද (18දා)පැවසීය.

Read More

අද සහ හෙට (18,19) යන දෙදින තුළ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නවම් පෙරහර වෙනුවෙන් කොම්පඥ්ඥවිදිය වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටස රාත්‍රී 7.00 සිට පෙරහැර අවසන් වන තෙක් තාවකාලිකව වාහන ගමනාගමනය සිමා කෙරෙන බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.

Read More

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

Read More

ස්විස්ටර්ලන්තයේ ශ්‍රි ලංකාව පිළිබඳව පත්කොට ඇති මහලේකම් කිසෙල් ස්සෙලප්වරිය ඇතුළු නියෝජිතයින් පිරිසක් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වූ සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් යාපනයේදී පැවැත්විය.

Read More

රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින බැවින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස අද (18දා) ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඉන්දීය මිදි ශ්‍රී ලංකාවට ආනයනය කිරීම ශ්‍රී ලංකාව තාවකාලිකව නවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 10ක වියදමින් සංවර්ධනය කෙරුණු මිනුවන්ගොඩ, උඩුගම්පොළ, පේඬිපොළ මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (17) සහභාගී වෙමිනි.

Read More

අද දින(18) අලුයම 3.00ට පමණ කල්පිටිය පොලිස් වසමේ කන්දකුලිය ඊව්වන්කාඩුව වෙරළ තීරයට බෝට්ටුවකින් කේරළ ගංජා රැගෙන එන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර බෝට්ටුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.