සැකකරුවන් නැවතී සිටි නිවසක් පානදුර
කොළඹ ඇතුළු ප්රදේශවලට එල්ල වූ ප්රහාර සඳහා පැමිණි සැකකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැකකෙරනෙ නිවසක් පොලීසිය සොයාගෙන තිබේ.
පානදුර සරික්කල මුල්ල ප්රදේශයේ නිවසක මෙසේ තාවකාලිකව නැවතී සිට තිබේ. මෙම නිවසේ තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්ද තිබී ඇතැයි තොරතුරු වාර්තා වෙයි.
popular news
-
Champa Sunday, 21 April 2019 09:40 PM
"මාරයි" නේද? ලංකාවේ පොලොසියට මැජික් පොල්ලක් හම්බ වෙලා තියෙනව බෝම්බ පිපිරිච්ච ගමන්. බලන්න පින්වත! පිපිරීම් වෙලා යන්තම් පැය කීපයයි ගියේ. පොලෝසියේ මැජික් පොල්ල වනපු ගමන් "සැකකාරයෝ" හම්බ වෙනවා. "සැකකාරයෝ" ගියපු වාහනෙත් හම්බ වෙනවා. "සැකකාරයෝ" හිටපු නිවසත් හම්බ වෙනවා.
Reply : 2 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

