ඊයේ දින(23) මෙතෙක් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය ඇල්ලු පොලිස් මත්ද්‍රව්‍ය නාශක හා විශේෂ බලකා නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින සිය ප්‍රශංසාව මෙලෙස එක්කර තිබුණා.
ධිවර ජනතාවගේ තවත් ඉල්ලීමක් ඉටුකරමින් මත්ස්‍ය ආනයනය සිමා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර ඇත .
Read Moreවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ 23 වනදා සවස ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ මහින්දාරාම විහාරයේ නව වාහල්කඩ විවෘත කිරීමේ හා එම විහාරයේ පවත්වාගෙන යනු ලබන සිරි සදහම් දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා සහභාගි වෙමිනි.
Read Moreටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න මහතා ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපති සිය ස්තුතිය පළ කරයි.
Read Moreසංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreබුස්ස රත්න උදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට විරෝධය දක්වා රත්ගම හංදියේදි අද (23දා) රත්ගම පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කළහ.
Read Moreදකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකානු කණ්ඩායමකට ඒරෙහිව පූර්ණ ටෙස්ට් තරග ජයක් වාර්තා කළ පළමු ආසියාතික රට ලෙස ඉතිහාසය අලුතින් ලියමින් වාර්තා ගත ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreඋමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ
Read Moreවලස්මුල්ල මැදගොඩ ප්‍රද්ශයේ උඩදෙනිය රක්ෂිතයේ තිබී අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පිළිස්සූ ස්ථානයක තිබී මිනිස් ඇටසැකිළි හා හිස කෙස් සොයාගැනීමට හැකිවී තිබේ.
Read Moreලසිත් ඇඹුල්දෙණියට පන්දුවට පහරදීමට පැමිණිය නොහැකි හෙයින් ශ්‍රී ලංකාවට සත්‍ය ලෙසම ඉතිරිව ඇත්තේ කඩුලු 7ක් පමණි.
Read Moreමෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර මහතා අද (22දා) පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreරත්ගම බූස්ස ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක් පහරගෙන යෑමේ සිදුවීමට අදාළව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
Read Moreව්‍යවස්ථාදායක සභාව පක්ෂ පාතීවීම රටට ඔප්පු වෙලා තියෙන නිසා අද වෙන විට මේ ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්විය යුතුයි.
Read Moreඅපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න පුරුදු කරන්න එපා. විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට වදින්න පුරුදු කළාට කමක් නෑ. අපි වගේ එවුන්ට ළමයින්ට හිස නමන්න දෙන්න එපා.
Read Moreඅමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වෙන් යුත් මෙම කමිටුව අද පාර්ලිමේන්තු සංකීරණයේදී රැස්විය.
Read Moreමෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ඇතුළු අට දෙනෙක් නම් කර තිබේ.
Read Moreමම වාචිකව නම් කිහිපයක් කිව්වා මගේ නිවැරදිභාවය ඔප්පු කරන්න.
Read MoreAston Martin DB 11 වර්ගයේ මෝටර් රථයක් ඔහු මෙසේ මිලදී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreදකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 222ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කුණු 68ක් පසු පසින් සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ ඉපිද ඔස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් ලෝකයේ හොඳහ ගුරුවරිය සඳහා වන අවසන් 10 දෙනා අතරට තේරී පත්ව තිබේ.
Read Moreමිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අද (22දා) අළුයම කෝටි හතක් පමණ වෙළද පොළ වටිනාකමක් ඇති බව කියන හෙරොයින් සහ ඈශ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 8.679 සමග පෝරුතොට ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාවේ ඇති සමස්ත ලංගම ඩිෆෝ 106 තුළම එක් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මුදල් තැන්පති පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
Read Moreනීතිවිරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හා එහි තවත් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් ස්ථාන මාරුවීම් සිදුකිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසුදු කිරීම සඳහා ඇති විසඳුම හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක රොෂාන් මහානාම යටතේ පත්කරන ක්‍රිකට් අතුරපාලක කමිටුවක් වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය එයට ඉඩ නොඳුන් බවත් ඔහු පවසයි.
Read Moreනොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි තුළ සිදුවූ ගැටුම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි තුළ සිදුවූ ගැටුම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
Read More2008/2009 වසරේදී තරුණයන් 11 දෙනෙනක් පැහැරගෙන ගොස් අතුරුදන්වීමේ සිදුවීම පිළිබඳව කරන පරීක්ෂණවලට අදාළව නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරත්ගම පොලිස් වසමේ, බූස්ස ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇතුරුදහන් කිරීමේ සිදුවීමට දකුණු පළාත් විශේෂ ඒකකයට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි තුළ සිදුවූ ගැටුම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
Read Moreඇය මහනුවර , අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි , ඩුබායි හි ගෘහ සේවය සදහා පිටත්ව යමින් සිටි කාන්තාවකි .
Read More