ලංකාව තුළින් ජලභීතිකාව තුරන් කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සිදු කරන විධිමත් වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩාකප්පල් කරමින් සිටින බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නැවත එහි හිමිකරුවන් වෙත ලබාදීමට රජය කටයුතු කිරීම එංගලන්තය පිළි ගන්නා බව එරට විදේශ කාර්යාලයේ ඇමති ලෝඩ් අහමඩ් සඳහන් කරයි.
Read Moreපෞද්ගලික බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂ යක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය.
Read Moreකොකෙන් බීපු මන්ත්‍රීවරුන් ඉන්නවානම් කවුද කියලා හෙළි කරන්න ඕන. ඒකට කොන්දක් තියෙන්න ඕන.
Read Moreශ්‍රි ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
Read Moreඑක් පාසල් වාරයක් තුළ සිසුන්ගේන් 80%ක් ශාරීරික දඬුවම්වලට ලක්වන බවත් 53%ක් ශාරීරික අපයෝජන සිදුවන බවත් 2017 වසරේදී ළමා ආරක්ෂක අධිකාරිය කළ පර්යේෂණයකින් හෙළිව තිබේ.
Read Moreලස්සන යනු සුදු වීම යැයි වරදවා සිතන සමාජයක ජීවත්වන තරුණ තරුණියන්ට ආදර්ශමත් චරිතයක් ලෙස සුපිරි නිරූපණ ශිල්පිනියක වන විනී හාර්ලෝ හඳුන්වා දිය හැකිය. සමාජයේ හැල හැප්පීම්, කොන් කිරීම් හමුවේ තමන්ගේ සිහිනය කරා ගිය විනී වර්තමානයේ ලොව හොඳම නිරූපිකාවන් අතර ඉහළින්ම රැඳී සිටියි. සුදුවන්නට විවිධ ක්‍රම අනුගමනය කර අමාරුවේ වැටෙන සියලු දෙනාට ඇය පෙන්වා දෙන ආදර්ශය අතිමහත්වන නිසාම ඇය පිළිබඳ සටහනක් මෙලෙස තබන්නෙමු.
Read Moreපළාත් පහක දිස්ත්‍රික්ක 11ක් වෙත තද වැසි හා අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreරට පුරා ගොස් පානීය ජල තත්වය පරීක්ෂණය කිරීමට පහසුවන සේ සියලු උපකරණ හා සේවාවන් අඩංගු ජංගම රසායනාගාරයක් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානය කර තිබේ.
Read Moreතම ඉනෙහි බදින පටියෙහි ඇතුළු පැත්තේ රන් බිස්කට් 04 ක් සගවා ගෙන මෙරටට පැමිණි ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු ඊයේ (25) දින දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
Read Moreඇය පසුගිය වසරේ අවසන් කාලයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ අතර එහිදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඉහළ පෙළේ නිලධාරීන් සමගද සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළේය.
Read Moreරත්ගම, බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreමේ අරමුදල හැදුණේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ ව්‍යාපාරයට ගලා ආ ප්රචාරක වියදම් සදහා වූ ආධාර මුදල් වලින්.
Read Moreරත්ගම ප්‍රදේශයේදී තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන යෑමට හා ඔවුන් ඝාතන කර මළසිරුරු රැගෙන යෑමට භාවිත කළ කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Read Moreනවින් දිසානායක මහතා ඒ බව කියා සිටියේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 380 දෙනෙකුට පාංශු සංරක්ෂණය සඳහා රු ලක්ෂ 6ක චෙක්පත් බෙදා දිමේ උත්සවය අද (25) ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
Read Moreඑකමුතුකම නැතුව නොවෙයි. එකමුතුකම තිබුණා. ඔස්ට්‍රේලියානු තරගාවලිය එකම විදියට තමයි ගියේ.
Read Moreගුරු මාරු ලබාදීමේදී විවිධ ජනප්‍රිය පාසල් ලබා දෙන බව පවසමින් ගුරුවරුන් ගෙන් අල්ලස් ලබා ගන්නා බවට අධ්‍යාපන වෘත්තීය සමිතියක ප්‍රධාන තනතුරක් දරන භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඒ මහතා මෙම අදහස් පළකළේ මහනුවර ශ්‍රි දළදා මාළිගාව වන්දනාමාන කිරීම සහ මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.
Read Moreඅදාළ වාර්තාව මගින් සන්ධානයේ සාතිශය බහුතරයක් මන්ත්‍රීවරුන්ට එරෙහිව සභාගැබ මැදට පැමිණීම පිළිබඳ චෝදනාව එල්ල කර තිබුණද, එසේ සභාගැබට පැමිණි එ.ජා.ප.මන්ත්‍රීවරුන් නිදහස් කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreනෙවිල් ප්‍රනාන්දු රෝහලට හා සයිටම් ආයතනයට රුපියල් බිලියන 3.5ක වන්දියක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅද (25) කොග්ගලදි පැවති විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
Read Moreතමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් රහස් පොලීසිය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
Read Moreඕමානයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙක් මියගෝස් ඇතැයි ඕමාන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreජනමාධ්‍ය අමාත්‍යාංශයේදි අද (25) යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඡායනා මැද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.
Read Moreළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200 ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඋදරය විවෘත නොකර මිලි මීටර් 4 ක කැපුමකින් නවිණ උපකරන භාවිත කර වකුගඩු තුළදීම වකුගඩුවලට හානි නොවන ලෙස කුඩුකර ඉවත් කිරිමේ සැත්කම් තුනක් (PCNLක්‍රමය) එකවර සිදුකීරිමේ දුලබ අවස්ථාවක් බදුල්ල මහ රෝහලේදි අද (25දා) සිදුවිය.
Read Moreදමිල ඩයස්පෝරාව නියෝජනය කරන තරුණයින් බොහෝමයක් නැවත ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) සඳහන් කරයි.
Read Moreබොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළා යෑමේ සිදුවීමට අදාළ නඩුව විභාග කිරීමේදී අධිකරණ ශාලාව තුළ රැඳී සිටි මාධ්‍යවේදින් හා සාමාන්‍ය ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන කුමරු ලංකාවට පැමිණි දිනයේදී එම පැමිණීමට විරෝධය පළ කරමින් මහජනතාවට පීඩා වන අයුරින් කොළඹදී උද්ඝෝෂණ සිදුකරන ලදැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07දෙනෙකුට එරෙහි නඩුව ලබන මැයි මස 13 වැනිදා සිට විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(25) නියම කළාය.
Read Moreබම්බලපිටියේදී පොලිස් නිලධාරියෙක් අනතුරට පත්කර පළායෑමේ සිදූවීමට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකුට ඇප නියම වී තිබේ.
Read More