ජාතික තව්හීද් ජමාත් සංවිධානයට 2017 වසරේ සිට විරෝධතා
පල්ලි හා කොළඹ තරු පංතියේ හෝටල්වලට එල්ල කළ බෝම්බ ප්‍රහාරය සැලසුම්කළ බවට සඳහන් කරන ජාතික තව්හීද් ජමාත් සංවිධානයට 2017 වසරේ පටන් විරෝධතා පැවැති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබේ.
මෙම සංවිධානය නැගෙනහිර පළාතේ කාන්තන්කුඩි ප්‍ර දේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක වී ඇති අ.තර එම ප්‍ර දේශයේ ජනතාවගෙන්ද සංවිධානයට විරෝධය එල්ල වී තිබේ. 2017 වසරේචී එම සංවිධාය හා තවත් සංවිධානයක් අතර ගැටුමක්ද ඇතිව තිබේ.
පසුව ජාතික තව්හීද් ජමාත්සංවිධානයේ නායකයා බව පැවැසෙන සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙසත් ජනතාව විරෝධතා පවත්වා තිබේ.
popular news
-
එම්. ඒ Tuesday, 23 April 2019 11:03 AM
මුස්ලීම් අන්තවාදීන් අපේ රටේ සංවිධානය වෙන්න ගත්තේ 2004 සුනාමියෙන් පසුව, 2009 යුද්ධයෙන් පසුව ඔවුන් වඩාත් සංවිධානය වුනා. මුස්ලීම් පලාත්වල ජීවත් වු සිංහල මිනිස්සුත් දෙමල මිනිස්සුත් මේ බව දැන ගෙන හිටියා. ඒත් ඔවුන්ට මේ තොරතුරු දෙන්න තැනක් තිබුනේ නැ! - මාධ්‍යට මේවා කොමෙන්ට් විදියට දානකොට ඒවා පල කලේ නැහැ! මාධ්‍ය උත්සාහ කලේ පටු දේශපාලන ප්රචාරයට පමණයි. ජාතිවදය එපා කියලා පුහු මතයක් හදලා ඒක රටේ පැලපදියම් කළා. සිංහල මිනිස්සු තමන්ගේ පීඩනය විවිධාකාරයෙන් පිට කරා ආණුඩුවට හෝ මාධ්‍යට එය තේරුම් ගන්න තරම් සංවේදි බවක් නැ!
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

