අගමැතිගේ කථාවට විමල්ගෙන් දැඩි බාධා
පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් කළ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සිය ප්රකාශය සිදුකරන අවස්ථාවේදි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා එයට දැඩි බාධාවක් එල්ල කළේය
popular news
-
ටි ඉන්දික Tuesday, 23 April 2019 01:52 PM
මෝඩයෝ පාර්ලිමේන්තු යවපුවාම ඔහොම තමයි,
Reply : 2 22
ffsfs Tuesday, 23 April 2019 02:16 PM
ඇයි යු එන් පී ගහලයෝ විපක්ෂ නායක තුමාගේ කතාවට කොච්චර බාධා කලාද ?
Reply : 2 17
rocky Tuesday, 23 April 2019 02:24 PM
ඔය හැල ගෙම්බා හැම වෙලේම බක බක ගාන්න ලෑස්තිපිට ඉන්න එකෙක්.
Reply : 2 37
Mallika Perera Tuesday, 23 April 2019 03:02 PM
මොඩය පාසල් ගියේ නැහැ නේ හරියට
Reply : 0 0
Champa Tuesday, 23 April 2019 04:31 PM
ඇයි මොකොද මිනීමරු ජනාධිපතිට මිනීමරු අගමැතිට මිනීමරු වහල් ආණ්ඩුවට බාධා කලහම අමාරුද? වහල් ආණ්ඩුව අහිංසක මිනිස්සු 321ක් මරලා 500 කට වැඩි මිනිස්සුන්ට තුවාල කෙරෙව්වා මුස්ලිම් ත්රස්තවාදීන් ලව්වා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

