මුජිබර් රහුමාන් ප්‍රහාරවලට වගකීම භාර ගත යුතුයි
දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර වල වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හා ආණ්ඩුවේ අමාත්‍යවරු භාර ගත යුතුව ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
" මම 2016 නොවැම්බර් මස 18 දා කිව්වා තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ පවුල් හතරක 32ක් ISIS සංවිධානයේ පුහුණුව ලබා ඇති බව කිව්වා. ආණ්ඩුවේ අමාත්‍යවරු මාධ්‍ය සාකච්ඡා පවත්වා එය ප්‍රතික්ෂේප කළා. මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා සාප කළා. දැන් මේ ප්‍රහාරයේ වගකීම අමාත්‍යවරුත් මුජිබර් රහුමාන් මන්ත්රීතුමාත් භාර ගත යුතුයි. "
popular news
-
lion Tuesday, 23 April 2019 03:16 PM
එයාගේ කොහ්මත් කට wadi .අනිත් කොල්ල මර්රිකර් .සිංහල පුළුවන් කියල පෙන්නන හදනවා.
Reply : 0 3
Indrajith Tuesday, 23 April 2019 04:32 PM
අපේ සිංහලයෝ මරණකොට සිංහලයන්ට නීතිය අකුරට ක්‍රියාත්මක කර අපේ සිංහලයන් යොදා මුස්ලිම්වරුන් හා පල්ලි ආරක්ෂා කර දෙන සිංහල පාලකයෝ ටිකට අං තට්ටුව ක් ආවානම් මරු (දැන් තමයි ගොටලාගේ අගේ තෙරෙනේ)
Reply : 0 0
Kumar Thursday, 25 April 2019 07:39 PM
රහුමාන් මත්රිවරයා වරද පවරලා ඇඟ බේරන්න හදනවද? මේ ප්‍රහාරයට ජනාධිපතිතුමා වෙත පවරන්න ඕනෙ. එයාගේ අකටයුතු නිසා තම මෙය සිදුවුනෙ. ලෝකෙපුරා රවුම්ගහන එක විතරයි.
Reply : 0 0
Don Friday, 26 April 2019 08:01 AM
මෙය UNF එකෙන් පාර්ලිමේන්තු ඇවිල්ල දැන් එක එකාගේ නම් කියා කියා මහින්දලගෙන් සිරිසේනලගෙන් ලකුණු දාගන්න වලිකනවා.
Reply : 0 0
ranjith Sunday, 28 April 2019 07:23 AM
මෙතුමා මෙසම්බන්දයෙන් තොරතුරු බොහෝ කාලයක සිට එදිරිපත් කර කරුණාකර මම මිනිස් ගතන නාමයෙන මෙම වගකීම් පෙහෙර හෙරිය සියල්ලන්ගෙන තතු හෙළි කරගෙන දඩුවම් දීම සදහා මෙය අදිකරණය දක්වා ගෙන යන ලෙස ඉල්ලනවා එතකොට මේ ඔක්කොම හෙලිවෙඉ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

