saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 11126 hours ago

LATEST

ලෝක කුසලාන ක්‍රිකට් තරග ආවරණයට යන මාධ්‍යවේදීන්ට ක්‍රිකට් ආයතනයෙන් මිලියන 10ක්

calendar_today 2019 මැයි 08 - 09:32 remove_red_eye - 925  

මෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මාධ්‍ය ආවරණයට යන ඇතැම් මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රු. මිලියන 10ක් වෙන් කිරීමට පසුගියදා රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව සහ පරිපාලන කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ලෝක කුස

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනාගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem - JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අවශ්‍ය නිල ගැසට් පත්‍රය රජය විසින් මේ වනතුරු නිකුත් කර නොමැති බව අදට වාර්තා වේ.

Read More

පසුගිය ඉරිදා (21) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ඉඩ සැලසුණු තත්ත්වයන් හා වගකීම් පැහැර හැරිම පිළිබඳ සොයා බැලීමට පත් පත් කළ ජනපති විශේෂ පරික්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව අද (08) නීතිපතිවරයාට වෙත යොමු කිරීමට නියමිතව තිබේ.

Read More

මාතලේ වාරියපොළ ප්‍රදේශයේ සුළු අපනයන භෝග මධ්‍යස්ථානය අසල බොක්කුවක් අසල දමාගොස් තිබු ටි 56 ගිනඅවියක් පතරොම් ගෙබයක් අද (07) වන දින මාතලේ පොලීසියයට ලැබුණු තොරතුරකට අනුව සොයාගත් බව මාතලේ පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට පැවැසෙන එම ජාත්‍යන්තර ත්‍රස්තවාදි සංවිධානයේ අකුරු දෙකේ හෝ අකුරු හතරේ නම තමන නොකියන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසිය.

Read More

නීතිය හා සාමය ඇමැති තනතුර ඉදිරියට දමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සරත් ෆොන්සේකා මහතා අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ කියයි

Read More

තවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භක සමාජිකයෙකු බව කියන මුස්ලිම් ජාතික කෝටිපති මැණික් ව්‍යාපාරිකයා වායු රයිෆල් උණ්ඩ තොගයක් හා තවත් උපකරණ රැසක් සමඟ පානදුර සුඛෝපභෝගි දෙමහල් නිවසකදි අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.

Read More

මොරගහහේන තලගලවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබි ඩෙටනේටර් විශාල ප්‍රමාණයක් සොයා ගත් බව මොරගහහේන පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පාදමට යටින් දරුණු වහබ්වාදය පිළිකාවක් ලෙසින් ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.

Read More

හලාවත නල්ලදරන්කට්ටුව මුතුපන්තිය කනිටු විද්‍යාලයේ අද ( 7 ) දින අලුයම කාලයේ කිසිවකු සැරි සැරූ බවට ලැබුණ තොරතුරක් මත පාසලට පැමිණි සිසුන් ආපසු යවා පොලීසිය හා යුද හමුදාව හා දෙමවුපියන් යොදවා දහවල් දැඩි සෝදිසි කිරීමකට ලක් කල බව මුතු පන්තිය කනිටු විද්‍යාලයේ විදුහල්පති විමලසේන කළුගමගේ මහතා පැවසිය .

Read More

හකීම්ටත් බද්යුදීන්ටත් ගෙනාපු භූතයා දැන් බෝතලයට දා ගන්න බැරිව ඉන්නේ. මේක කතෝලික ජනතාවගෙන් ආරම්භ කළත් එය නවතින්නේ මුස්ලිම් දේශපාලඥයොත් නැති කරමින්.

Read More

දුරකතන මාර්ග ඇතුළු විවිධ සංනිවේදන ජලාවලට බාධා කරන උපකරණ 8ක් මීගමුවේදී අත්අඩංගුවට ගැනිමට පොලීසිය සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

මන්නාරම එළුත්තූරු ප්‍රදේශයේ පෙරියගාමම් ගම්මානයේ කැලෑබද ප්‍රදේශයක තිබි අද (07) උදෑසන මෝටාර් උණ්ඩ අසුරණ 6ක් තිබි සොයාගත් බව මන්නාරම් පොලීසිය පවසයි.

Read More

10ට පමණ මම මේ ප්‍රහාරය ගැන දැනගත්තාට පස්සෙ 12ට විතර සමාජ මාධ්‍ය ඔස්සේ ගිය ලිපියක් මට මිත්‍රයෙක් විසින් පෙන්වූවා.

Read More

මඩකලපුව ආරම්භ කිරිමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය

Read More

නැගෙනහිර පළාතේ ඉදිකෙරමින් පවතින ෂරියා පෞද්ගලික විශ්වවිද්‍යාලයට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය දක්වමින් අදහස් දැක්වීය.

Read More

ලංකාවේ සංස්කෘතිය අනුව ජීවිත්විය නොහැකි කිසිවෙකුත් සිටිනම් ඔවුන්ට ලංකාවෙන් පිටවූවාට ගැටලුවක් නොමැති බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ඇමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වන ජනපති නිදහස් පදක්කමෙන් සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පිදුම් ලැබීය.

Read More

ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුට පොලූ වලින් ගසා පිහිවලින් කපා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු සිවුදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (07) මරණ දඩුවම් නියම කළේය.

Read More

ලෝහ ආණාවරනක උපාංග ඇතුළු ආරක්ෂක උපාංග ආනයන සඳහා බදු රහිත සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව පොලීසියට පැහැදිලි ලෙස දැනුම් දෙන්න පුළුවන් මේ ප්‍රහාර සඳහා සහභාගී වූ සියලු දෙනාම හඳුනාගෙන තිබෙනවා වගේම සෘජුව සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට පත්ව තිබෙනවා එසේ නොමැතිනම් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More

බුද්ධි අංශ නිලධාරීන්ගෙන් දසදහසකින් සිරගත කර ඇත්තේ 10 දෙනෙකුටත් වඩා අඩු පිරිසක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

Read More

බිබිල මැදගම පොලිස් වසමේ ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ හිස් ඉඩමක ගල් බෙනයක් තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් සහ SFG වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් ඊයේ (6) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රටේ සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා, එක් එක් වෙසක් කලාප වෙනුවට මුළු රටම වෙසක් කලාපයක් බවට පත් කළ යුතුයි

Read More

වවුනියාව අලගල්ල අලූත්ගම ප්‍රදේශයේ පාළු ඉඩමක කැලෑවක තිබී ගුවන්යානා නාශක පතුරොම් 85ක් අද (07) උදෑසන තිබී සොයාගත් බව ඊරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.

Read More

වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස සැලකෙන හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට පැමිණ පළා ගිය තරුණයන් දෙදෙනා සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් ඔවුන්ගේ ඥාතින් සමඟ අද (07) හැටන් පොලීසියට භාර වි ඇත.

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ පවුලට හිමිකාරිත්වය ඇති මඩකලපුව විශ්වවිද්‍යාල පෞද්ගලික සමාගමේ උපකුලපති ලෙස කටයතු කළ සිංහල බෞද්ධ මහාචාර්යවරයා හා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ සිංහල බෞද්ධ ආචාර්යවරයෙක් ඉල්ලා අස්වූ බව හිස්බුල්ලා මහතා පවසයි.

Read More

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන 15 දා සිට 19 දා දක්වා විදේශ ගත කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07දා) අවසර දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.