saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 11130 hours ago

LATEST

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

calendar_today 2019 මැයි 07 - 12:16 remove_red_eye - 1778  

ඉපලෝගම පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කලාවැව, ධාතුසේනපුර දියවර ගම්මානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළ අසල පොදු වැසිකිලියට ආසන්නයේ කැලි කසල බැහැර කරන ස්ථානයක බැගයක දමා තිබු යුද හමුදා නිල ඇදුමක් සහ හිස් වැසුමක් හැටන් පොලීසිය සහ යුද හමුදා විසින් අද (07) උදෑසන සොයා ගනු ලැබුවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගියේය.

Read More

පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව අද (07) දක්වා යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇති බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කොටහේන කොච්චිකඩේ පල්ලිය ආගමික වතාවත් සඳහා යළිත් විවෘත කර තිබේ. ඒ අනුව අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙසේ පල්ලිය විවෘතව තැබීමට නියමිතව තිබේ

Read More

2013 වසරේදී චෙන්නායි නුවර දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලංක භික්ෂූන් වහන්සේ නමකට පහර දුන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තව්හීද් ජමාත් සංවිධානයේ ඉල්ලිමක් අනුව තමිල්නාඩු තව්හිද් ජමාත් සංවිධානයක් බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More

ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා කිහිපයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

හිතුවක්කාර ලෙස ජනපතිතුමාගේ අවසරයක් අනුමැතියක් නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවේ 33/2ඌ වගන්තිය අනුව ජාත්‍යන්තර එක්ක බැඳිච්ච ගිවිසුමක් ගැන තනි අනන්‍ය බලය තිබෙන්නේ ජනපතිට.

Read More

ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් සඳහා ජනමාධ්‍යවේදීන් සම්බන්ධ කර නොගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ චෙන්නායි නුවර සිටි ශ්‍රී ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2.901ක් රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සයීටීස් (CITESCoP 18) ජාත්‍යන්තර සමුළුව ජිනීවාහි පිහිටි සයිටීස් (CITES) මහලේකම් කාර්යාලයේ ඉල්ලීම මත කල්දමා ඇති බව ශ්‍රී ලංකාවේ සයිටීස් ලේකම් කාර්යාලය සඳහන් කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පොලිස්පති ලෙස කළ කාර්යය අධිකරණයට ප්‍රකාශ කිරීමේ සූදානමකුත්

Read More

අද (6) කථානායක කරු ජයසුරිය මහතා විශේෂ ලිපියක් යොමු කරමින් රටේ පවතින තත්ත්වයන් පිළිබඳව මෙසේ කරුණු දැක්විමක් දක්වා තිබුණි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහායට සිවිල් ආරක්ෂක බළකා මූලස්ථාන 23කට අනුයුක්ත 10,247ක පමණ භට පිරිසක් දායකත්වය ලබාදෙන බව සිවිල් ආරක්ෂකක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 73ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අන්තර් පළාත් බස් රථවලින් මසකට අයකර ගන්නා මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ගාස්තුවට යම් සහනයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

දෙවන පාසල් වාරය අද (06දා) දින ආරම්භ වුවද, ලංකාවේ අතිබහුතරයක් පාසල්වල ශිෂ්‍යයන් පැමිණීම සියයට අඩු අගයක් බව වාර්තා වේ.

Read More

මීගමුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදි කඩු ආදි තියුණු ආයුධ භාවිත කිරීමක් සිදුකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

වහාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදි සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයු බැවින් වහා ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බව ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

පේරාදෙණිය වතුර කුඹුර සිළුමිණ සැය විහාරය අසල තේ වත්තක තිබි ටී 56 උණ්ඩ 24ක් අද (06)සොයා ගැනිණි.

Read More

තලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබු ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය පවසයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු මෙන්ම හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රිෆ්කාන් බදියුදීන්ගේ මන්නාරම් තාරාපුරම්හි පිහිටි නිවස අද (06) හදිසි සෝදිසි පරීක්ෂාවකට ලක් කල බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කොට සිටියි.

Read More

මතභේදයට තුඩු දී ඇති මද්‍රාසා පාසල් නියාමනය කිරීම සඳහා පනතක් සකස් කිරිමට මුස්ලිම් අමාත්‍යවරුන් කටයුතු කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහායරට සම්බන්ධ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත් මුදලින් රුපියල් මිලියන 140ක් හා සෙසු වත්කම් ලෙස රුපියල් බිලියන 7කට අධික වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අණාවරණය කර ගැනීමට හැකිව තිබේ.

Read More

කොළඹ නුවර මාර්ගයේ පැල 2500 ක් (නා පැල සහ ඇසළ පැල) සිටුවීමේ රුක්රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භය අද (06දා) පෙරවරුවේ මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් බැලුම්මහර, සේරුවිලා හංදියේදී සිදුකෙරිණ.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද( 6) ප.ව 02.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

Read More

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදි යුද හමුදාව හා පොලීසිය විසින් ඊයේ (05) රාත්‍රියේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී යුදහමුදා නිලඇඳුම් හා වෝකිටෝකි කිහිපයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් මෙවර පන්දුවාර 50 ලෝක කුසලානය ජයගතහොත් ඔවුනට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ආසන්න වශයෙන් රු. මිලියන 177ක්) මූල්‍ය ත්‍යාගයක් ප්‍රදානය කිරීමට නියමිතය.

Read More

නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කඳවුරක් නුවරඑළිය පොලීසිය සහ යුද හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබීය.

Read More

ජනාධිපතිතුමාට අපහාස වන පරිදි ව්‍යාජ ලේඛණයන් තම අමාත්‍යාංශය මගින් සැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා වහා ඉවත් කළ යුතු බව පා.ම උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.