නැගෙනහිර ෂරියා සරසවියට පාර්ලිමේන්තුවේ විරෝධය
නැගෙනහිර පළාතේ ඉදිකෙරමින් පවතින ෂරියා පෞද්ගලික විශ්වවිද්‍යාලයට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය දක්වමින් අදහස් දැක්වීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා එම විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස සඳහන් කරමින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්ද ගෙන ආවේය.
නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සඳහන් කළේ එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් පවතින බවයි.

popular news
-
ranjith Tuesday, 07 May 2019 08:07 PM
මේ තරම් පාර්ලිමේන්තු විරොදයක් ජනතා විරිදයක් තියෙද්දී මෙම නීති විරෝධී සරසවිය තහනම් කරන්න කොන්ද පන තියෙන නායකයෙක් ඉන්නවද බලමු නොඑසේ චන්ද වලට කීදර බල ලෝබීන් කව්ද කියලත් දෙනගන්න පුළුවන් වෙඉ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

