MS හා SF අතර ගැටුමකට UNP සැරසෙනවා
නීතිය හා සාමය ඇමැති තනතුර ඉදිරියට දමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සරත් ෆොන්සේකා මහතා අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
වසර 04 ක කාලයක් නීතිය හා සාමය අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂය සතුව තිබූ බවත් ඒ අවස්ථාවේදී අදාල ඇමැති තනතුර සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකල බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද (07 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේය.
නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා භාරගෙන තවමත් මාස 04 ක් බවත් එම කාලය තුල එක්සත් ජාතික පක්ෂයට වසර හතරක් තුල කිරීමට නොහැකිවූ දේවල් සිදුකල බවද කියා සිටියේය.

popular news
-
Nishantha Tuesday, 07 May 2019 10:18 PM
Apoi ow. Bombath gahuwa.
Reply : 0 1
sg Tuesday, 07 May 2019 11:52 PM
මේ තනතුර ඔහුට දිය යුතු නොවී
Reply : 38 0
AP Kumara Wednesday, 08 May 2019 07:39 AM
ඔබ රට ගැන සිතා වැඩ කරන්න පක්ෂ කෙරුවාව හොඳටම ප්‍රමාණවත් .UNP විතරක් නොවේ මුළු රටම ඉල්ලන්නේ SF එය ජනපතිව රැකගන්න නොවේ රට රැකගන්න .අපිට තවත් මෙවැනි ජනපති කෙනෙක් අවශ්‍ය නැත .ඔහුගෙන් සියලු මන්ත්‍රීන් ඉවත් වෙන්න ඕනි එයට මුලිකත්වය ගන්න . ජනපති කියනවා ආරක්ෂක මණ්ඩලයට සියලු දෙනාටම ආරාදනා කල කියල එක විකාර කතාවක් ආරක්ෂක මණ්ඩලය GET TOGETHER MEETING එකක් නොවේ මොහුට තවත් බැරිය .
Reply : 0 1
Kumara Dharmarathne Wednesday, 08 May 2019 08:14 AM
දයාසිරි මහත්තයෝ, ඔබතුමා මේ මැතක ඉඳන් කියන්නෙම අමන කතා. ලොක්කත් එක්ක ඉඳල මේ කෙටි කාලේදී එයාගේ ලෙඩේ බෝවෙලා වගේ.
Reply : 0 1
Daya Liyange Wednesday, 08 May 2019 11:32 AM
මොනවද මේ කියවන්නේ? ගට්ටුමක් ඇති කරන්න ඕනේ නැහැ. මුළු රටම දන්නවා MS ට SF ව අරහන් කියලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

