බුද්ධි අංශයේ දසදහසකින් 10 දෙනාට අඩු පිරිසක් හිරේ ඉන්නේ
බුද්ධි අංශ නිලධාරීන්ගෙන් දසදහසකින් සිරගත කර ඇත්තේ 10 දෙනෙකුටත් වඩා අඩු පිරිසක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමි්න ඔහු මේ බව පැවැසිය. කප්පම්ගැනීම්, මංකොල්ලකෑම් හා මිනි මැරූම් සඳහා වැරදිකරුවන් මෙසේ සිරගත කර ඇති බවත් වෙන හේතූන් මත අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
මුණසිංහ Tuesday, 07 May 2019 02:46 PM
එ ෙස් නම් අැමති තුමා පුෂ්නය සරල යි. දස දහසක් බුද්ධි අංශ ඉන්න රටක අාරක්ෂාව ෙමෙහමද?
Reply : 0 5
කෝලිත Tuesday, 07 May 2019 03:01 PM
බෝම්බ පුපුරව ගත්තෙ කී දෙනාද...මුලු රටම ඉන්නෙ භයෙන්.......මූට ඒක කියන්න කෙනෙක් හිටියෙ නැද්ද...?
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

