මඩකලපුව සරසවිය ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි
මඩකලපුව ආරම්භ කිරිමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.අද (07දා) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

popular news
-
Sanath Tuesday, 07 May 2019 04:42 PM
මෙයා සියලු දේට වාර්තා ඉල්ලනවා විතරඉ
Reply : 0 0
ranjith Tuesday, 07 May 2019 08:11 PM
හෙමදම කමිටු වාර්තා විතරි ඔක්කොටම කෙලින්ම එඩිතර තීන්දු ගත්තනම් චන්ද පදනම රෙකගන්නමේ තිබුන මේ දියාරු ප්‍රතිපත්ති නිසා චන්ද පදනම දෙනටම බිද වෙටිලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

