මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇති අත
එම එකඟතාවන් නීතිගත කරමින් ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීමක්.නිකරුනේ ප්‍රකාශ සිදු නොකර, රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයකින් කථා කිරීම විපක්ෂයේ වගකීමයි. විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ අභියෝග භාර නොගෙන සම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසයි. නොබියව, අභියෝග භාරගත් ආණ්ඩුව අද සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා.
Read Moreකිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු 4දා දියේ ගිලී මියගොස් තිබේ.
Read Moreසැකකරුවකු නිත්‍යානුකූල නොවන අයුරුන් අයුරින් අත්අඩංගුවට ගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙකු වූ සමන්ත පෙරේරා මහතා ඉකුත් හතරවන දින (04) සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
Read Moreපසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ පුද්ගලයෙකු විසින් කුඩා ළමයෙකුට පහරදෙන විඩියෝවේ ළමයාට පහර දෙන පුද්ගලයා සහ පහර කෑ ළමයාද එම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකුද අද (5)අලුයම සැකපිට අත් අඩංගුවට ගත් බව වැලිඔය පොලීසිය පවසයි.
Read Moreනව විදුලි බල පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සියලු සංශෝධන විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පිළිගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreමේ වාරණාසියේ ඔහු 2014, 2019 හා 2024 වසරවලදි ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයන්ය... 2014 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 371784 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. 2019 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 479505 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. 2014 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 152513 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.
Read Moreපවතින අයහපත් කාළගුණික තත්වය මත හෙට (5) දිනද දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා නිවාඩු ලබා දුන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreමැදපෙරදිග කලාපයේ රටවල රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේදී ලබා ගන්නා වෛද්‍ය සහතිකවල තත්ත්වය වඩා විධිමත් කිරීම පිණිස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශ්වයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ දිනයේදී (06/03) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් පියවර ගනු ලැබිණි.
Read Moreතමන් විධායක ජනාධිපතිධූරයට පත්වන තුරුම එය අහෝසි කළ යුතු යැයි පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එම ජනපති ධූරය දරමින් එහි බලතල තව දුරටත් වැඩි කිරීමට උත්සහ දරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreගංවතුර නැරඹීමට ගිය බෝට්ටුවක් ඊයේ (03දා) සවස 4.30ට පමණ බුලත්සිංහල දී අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 19 දෙනෙකුගේ ජීවිත බේරි ඇතැයි බුලත්සිංහල පොලීසිය කියයි.
Read Moreඅයහපත් කාලගුණයෙන් ඊයේ (03) දින පැවති මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත බෙල්ලන ආඳා දොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවස සම්පූර්ණම යටවෙයි, නාය යාමට විනාඩි 15 කට පෙර නිවසේ ඇතිකල කළු නම් සුනඛයා විසින් කුඩා දරුවෙකු ඇතුළු ජීවිත හතරක් නූලෙන් බේරා ගනියි,
Read Moreඅද (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු කිරීමට තීරණය කළ බව නිවේදනය කරයි.
Read Moreපදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු විසින් අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.
Read Moreදිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතා දිළිඳු මට්ටමේ ජනතාවට ද එහි ප්‍රතිලාභ හිමිවන බව සහතික කළ යුතුයි. බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ සැලැස්මයි – නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම මෙරට ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම සැමරීමේ උළෙලේදී ජනපති කියයි.
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා අතර ඇතිවූ ගැටුමකදී
Read Moreඅද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද පෙරවරුවේ පැවසීය.
Read Moreඇතැම් ප්‍රදේශවල මාළු සිල්ලර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන අතර, මීට සාපේක්ෂව මස් වර්ගවල මිලද සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. මේ අනුව රු.500-800 අතර මිලකට පසුගිය දිනවල අලෙවි වූ හුරුල්ලෝ කිලෝවක් රු.1300දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපවතින කාලගුණික තත්ත්වය මත ඉදිරි කාලයෙහි එළවළු මිල ඉහළ යෑමේ අවදානමක් පැවතුණද, කුකුළු මස් මිළ ඉහළ නොදැමෙන බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 පළමු කාර්තුවේදී ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජන ඉලක්කය සපුරා ගෙන ඇති ඇත. අදානි සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 820ක ආයෝජනය සහ ඇ.ඩො. මිලියන 320ක් වටිනා තවත් ව්‍යාපෘති ගණනාවක් ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබේ.
Read Moreජගත් පරිසර දින සැමරුම සඳහා වෙන්කළ මුදල් විපතට පත් ජනතාව වෙනුවෙන් යොදවන ලෙස ජනපතිගෙන් උපදෙස් – පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබිය.
Read Moreතමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්,ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙළට බහුතර ජනතා විශ්වාසය හිමිව තිබෙන බවත්, ඒ අනුව ජනමත විචාරණය ව්‍යවස්ථානුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකි දෙයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. මේ මොහොතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
Read Moreනොයෙකුත් උපක්‍රම යොදමින් මැතිවරණ කල් දැමීමට රජය පිඹුරුපත් සකසමින් සිටින බවත්, ඒ අනුව එය පරාජය කිරීමට විපක්ෂය එකා මෙන් සටන් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළේය.
Read Moreවතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් වතු සමාගම් 21ක් ගොනු කළ පෙත්සම අනුව වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළේය.
Read Moreආගමන විගමන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව , අනුකරණය කළ නොහැකි වන පරිදි ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් සහ සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි නව මුද්‍රාවක් මෙම ජූනි මස 01 දින අලුයම 00.00 පැයේ සිට මුළින්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ හදුන්වා දෙමින් ක්‍රියාත්මක කළ බව ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට (04දා) දින් සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් 2024.06.01 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීමට ජනපති කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස නිලධාරීන්ට උපදෙස්. එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් සඳහා ද ඉඩ නොදිය යුතුයි. මුල්ලේරියාව සහ IDHරෝහල වෙනත් ස්ථානයකට. ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාවගේ නිවාස සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්. ආපදා තත්ත්වය පහව යන තුරු ජනතාවට අවශ්‍ය සහ
Read More