www.ada.lk
2026 අප්‍රේල් මස 20 වන සඳුදා
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඊයේ (04) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් ( To Lam) මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වසර 55ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
popular news
කාසල්රී දූපතක් ක්‍රීඩා පිටියක් වෙයි
සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
නාවලපිටිය බස් රථ ගාල ජලයෙන් යටවෙයි
14 හැවැරිදි ළමයෙකුගේ වෙඩි තැබීමකින් තුර්කි පාසලක සිසුන් 8ක් හා ගුරුවරයෙක් මරුට
සාම පා ගමනට ලංකාව බලා භික්ෂූන් වහන්සේලා වඩිති
තෙල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd