saravita-anim2

2025 ජුනි මස 18 වන බදාදා

2025 ජුනි මස 18 වන බදාදා

Latest News - timelapse 1640 hours ago

LATEST

හෙට සිට වැස්ස වැඩිවෙයි

calendar_today 2024 ජුනි 07 - 17:19 remove_red_eye - 2040  

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (08දා) දින් සිට ඉදිරි දින් කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ නමුත් මේ වන විට සිදුකල පරික්ෂණ වලදි හෙළිව ඇත්තේ මෙම කැණිම සිදුකල පොලිස් නිළධාරීන් කණ්ඩායම කිසිදු ඉහල නිළධාරීයකු දැනුවත් කිරීමක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවයි.

Read More

“මේ වීසා ගැටලුව පිළිබඳව වාර්තාවක් එන සතියේ කාරක සභාව එළි දක්වනවා. කාටද ඕනකම තියෙන්නේ මට ගහන්න? පාරේ යනකොට මාව මරල දැම්මොත්? ගරු කතානායකතුමා මම ඔබතුමාට දැඩිවම කියනවා. මගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට වගකීමක් තියනවා. මේක ඩොලර් බිලියන ගාණක වැඩක්. මාව පාරේ මරල දැම්මොත් ගරු කතානායකතුමනි, මේකෙ පිටිපස්සේ ඉන්න අයට වගකියන්න සිද්ධ වෙනවා. මොකක්ද මට කියන්නේ? වංචා දූෂණ වහන්නද කියන්නේ? මෙහෙම තර්ජනය කරන්න, චෝදනා කරන්න පුළුවන්ද?“

Read More

වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරඟකාරී අපනයන වෙළඳපොළ ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි

Read More

එළැඹෙන ජනපතිවරනයේදි ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් වන තිරණය ජනපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් සමග සාකච්ඡා කිරිමෙන් පසුව තීරණය කරන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.

Read More

මස්කෙලිය ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වි ආපසු කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබු මොටර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට පැමිණි බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

Read More

අධිකරණ කටයුතු අවසන් වූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 355යි ග්‍රෑම් 881ක් හෙට(08දා) විනාශ කර දැමීමට සැලසුම් කර තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය 2022 මාර්තු 23දී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු. 1700.00 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍යංශය විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අනුව තේ වතු සමාගම් 22කට වාර්ෂිකව රු. බිලියන 48 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවට ඇස්තුමේන්තු කර ඇති බව එම වතු සමාගම් වල උසස් නිලධාරීහු පවසති.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ පළමු ජන රැළිය ’දිනුම රටට- එක්ව පෙරට’ මැයෙන් හෙට( 08දා) හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගර මධ්‍යයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට පොලිසියේ ලාච්චුවක තිබූ කාන්තා කොස්තාපල් වරියකට අයත් මුදල් පසුම්බිය සොරාගෙන ගිය අඹුසැම් යුවලක් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව කුරේ මාවතේ පදිංචි අඹුසැමි යුවලක් බව පොලිසිය කීය.

Read More

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Read More

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙහි තීන්දුව ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව අද (06) ප්‍රකාශයට පත් කළේය.

Read More

දුමිරිය එංජින් රියදුරන්ගේ දෙවැනි පෙළ උසස් වීම ලබා දීම ප්‍රමාද කිරීමට හා වැටුප් කේතයක් නොමැති කමින් බඳවා ගැනීම් ප්‍රමාද වීමට එරෙහිව අද (06දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය එංජින් රියදුරන්ගෙන් කොටසක් සේවයෙන් ඉවත්වන බව ලෙකොමොට්වි ඔපරේටිං ඉන්ජිනියර්ස් යුනියන් සඳහන් කරයි.

Read More

මල්වතු මහා විහාර පාර්ශ්වයේ බදුල්ල බින්තන නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය දැරූ පූජ්‍ය බදුල්ල ගම්මන සුමනසාර හිමියන් එම පදවියෙන් ඉවත් කොට ඇති බව මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මහමුනේ ශ්‍රී සුමංගල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි .

Read More

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 44 කින් සම්මත විය.

Read More

නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 23 දී පශ්චාත් උපාධියත් අවුරුදු 27 දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළ හැකි වන පරිදි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරනවා.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පිසූ ආහාර සහ වියලි ආහාර ලබා දීමට පවුලක් වෙනුවෙන් මීට පෙර ලබා දුන් මුදල 33%කින් ඉහළ නැංවීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Read More

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්

Read More

14 හැවිරිදි දරුවෙකු සිදුකළ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.

Read More

මොරටුව ,කොරලවැල්ල ප්‍රාදේශයේ මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන ’’ කොරලවැල්ල කුඩු ජයනී’’ සහ ඇයගේ ප්‍රධාන ගෝලයෙකු අලෙවියට සන්තකයේ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 54200 ක් සමග අද (06) දින අලුයම වලාන මධ්‍යම දූෂණ මර්දන බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එලඹුණි.

Read More

පොලිස් භෝජනාගාරවලට ලැබෙන සහල් සහ සිල්ලර භාණ්ඩ අඩු මුදලට ලබාදිය හැකි බව පවසා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් මුලා කරමින් සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටි පොලිස් සැරයන් වරයෙකු ඇතුළු තිදෙනකු අත් අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.

Read More

මෙලෙස විදේශගතවන්නන් හට රජයේ බැංකු හරහා සහනදායී පොලී ශේෂයක් යටතේ ණය පහසුකම් ලබාදීමට ද, කටයුතු සුදානම් කරන බවත්, යුද හමුදාව වෙතින් මේවන විට 67 දෙනෙකු මෙම රැකියා සඳහා පිටත් කිරීමට හඳුනාගෙන ඇති බවත්, නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙතින් ද නාමයෝජනා ඉදිරිපත් කරන ලෙසද, පැමිණි සිටි හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදි.

Read More

බ්ලූම්බර්ග් - ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ද්විපාර්ශ්වීය ණය හිමියන් අතර මේ වන විට උසස් මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඒ හා සම්බන්ධ පාර්ශ්ව උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරයි.

Read More

ඒකක 0 - 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු වෙයි. ඒකක 30 - 60 අතර ඒකකයක මිල රුපියල් 20 සිට 9 දක්වා අඩු වෙයි. ඒකක 60 - 90 අතර ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා අඩු වෙයි. ඒකක 90 - 120 අතර ඒකකයක මිල රුපියල් 50 සිට 30 දක්වා අඩු වෙයි.

Read More

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තෙක්

Read More

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. ඒ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇත. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ විය.

Read More

හම්බන්තොට සාමෝදාගම ක්‍රීඩාංගනය අසලදී පාසල් සිසුන් දෙපිරිසක් අතර වූ ගැටුමකින් පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඊයේ (5 දින) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.

Read More

Meropenem injection එන්නත් කුප්පි 488,590ක් තිබියදී එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩිමිලට මිලදී ගැනීමෙන් රු.368,955,000ක පාඩුවක්

Read More

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට ජනපති සමාව ලබාද‍මට හිටපු ජනපති ‍ මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්වස්ථාවටපටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.