saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 11116 hours ago

LATEST

අතපසු වු පාඩම් වලට හිලව් නෑ - අධ්‍යයන කටයුතු සමාන්‍ය පරිදි

calendar_today 2019 මැයි 10 - 15:50 remove_red_eye - 1295  

2019 වසරේ දෙවෙනි වාරයට නියමිත ඉගෙනුම් , ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න අපි හැම කෙනෙක්ම නායකත්වය ගන්න කොට ඒ සඳහා සියලු ජාතීන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

ජාතිවාදය ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රි කුණාමලය නගරයේ හා ඒ අවට ප්‍රදේශවල දියත් කළ හර්තාල් හේතුවෙන් ජන ජිවිතයට බාධා පැමිණිනි.

Read More

බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන මගීන්ගේ ගුවන් ගමන් පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

නෙදර්ලන්ත තානාපතිනි Jonne Doornewaard මහත්මිය හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර නිල හමුවක් අද (10) පෙරවරුවේදි විජේරාම නිල නිවසේදි පැවැත්වුණි.

Read More

නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් සහරාන් සමඟ සමීප සබඳතා පැවත්වමින් ඔහුත් සමඟ මුදල් ගනුදෙනු සිදුකළ බවට සැකකරන පුද්ගලයෙකු ඊයේ (9) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දැඩි පාරිසරික විනාශයක් සිදුකරමින් මහවැලි ගඟේ ඉවුර කපමින් මහා පරිමාණ ලෙස වැලි ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙක් බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හැකි ඉක්මණින් නිදහස් කරගැනීමට කටයුතු බවත් සිංහලයන්ගේ නිහඩතාවය නිවටකමක් ලෙස නොසැලකිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

යුද හමුදාව වෙනුවෙන් ආහාර සඳහා මස් වර්ග සැපයීමේ ටෙන්ඩර පසුගිය වසර 14 තුළම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ෆීලික්ස් පෙරේරා මහතාගේ නමින් ඇති සමාගම විසින් ලබාගෙන ඇතැයි ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

නිවාස කීපයකට යන මාර්ගයක් සම්බන්ධ ගැටලුවක් මත ඌව ප්‍රධාන අමාත්‍යවරයා හා ඌව පළාතේ රජයේ වෛද්‍යවරුන් අතර වූ අර්බුදයක් හේතුවෙන් සති පහකට අධික කාලයක් වසා තිබූ දෙමෝදර ප්‍රාදේශිය රෝහල බදුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනිතා තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) යළි විවෘත කරනු ලැබීය.

Read More

අප සිදුකරන මෙහෙයුම්වලදීත්, විමර්ශනවලදීත් පුද්ගලයන්ගේ සැකකරුවන්ගේ තරාතිරම අදාළ නොවන බව කියන්න කැමතියි. විමර්ශනවලදී මෙහෙයුම්වලදී පුද්ගලයින්ගේ තනතුරු ගැන නොසළකා කටයුතු කර තිබෙනවා.

Read More

වෙසක් පොහොය දිනට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් නොකළාහොත් 18 වැනිදායින් පසුව ජනාධිපතිවරයාට විරුද්ධව මහානායක සංඝරත්නය පෙරටුකරගත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ අද (09දා) පැවසූහ.

Read More

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා හෝ අවලංගු නොකරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

මේවනවිට රටේ ණය ප්‍රමණය රුයල් බිලියන 11,977ක් බවට පත්ව ඇති අතර, 2018 වසර තුළ පමණක් ණය ප්‍රමාණය රැපියල් බිලියන 1664කින් වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

Read More

උලමා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යයට ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොදෙයි.

Read More

චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

අභ්‍යන්තරව හුවමාරුවූ මෙම ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරි කාන්තාවකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

Read More

ත්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමගිය ගොඩනැගීමේ ක්‍රියාදාමයේදි පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

Read More

ඩ්‍රෝන කැමරාවක් මගින් දෙවට වෙරළ තිරය විඩියෝ කරමින් සිටි රුසියානු ජාතිකයකු අද (09) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලීසිය පවසයි.

Read More

මෙසේ හමුවන කඩු හරහා මුස්ලිම් ජනතාව ලංකවේ අනිත් ජතාව කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට මතයක් ගොඩ නැගී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

මාලිගාවත්ත ප්‍රදේශයේ ළිඳකින් තවත් පිහි 16ක් හා කඩු දෙකක් අද (9) සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන මෙහෙයුම්වලට අදාළව දැනට කිහිප දිනකට පෙර මෙම බෝම්බකරුගේ සහෝදරයාත්, මෙම බෝම්බ ප්‍රහාරයේදී ඔහුත් සමග සමීපව සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

Read More

මුස්ලිම් අන්තවාදි දේශන ඇතුලත් කැසට් පට සමඟ හිටපු පූජකවරයෙක් රාජගිරිය නාවල පාර නිවසකදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

Read More

වත්මන් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකව සංචාරකයන් එන රටක් වෙනුවට ත්‍රස්තවාදීන් එන රටක් බවට පත්කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

Read More

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ‌ අද පෙරවරුවේ මහානායක හිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Read More

නිවෙස් තුළ සිටින රෝගී හා වැඩිහිටි පුද්ගලයන් පිළිබදව සැළකිලිමත් වන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු වලින් වළකින ලෙසත්, සුදු හෝ ළා පැහැති ඇඳුම් භවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය අද දිනයේදි කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.

Read More

අනුරාධපුර මහ නගර සභාවේ පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන හා පොදු ස්ථානවලට ඇතුළුවීමේදී සහ ඒ ආසන්නයේ ගැවසීමේදී මුස්ලිම් කතුන්ට මුහුණු ආවරණය වනසේ බුර්කාව හා නිකාබය පළදීම තහනම් කිරීමට මහ නගර සභාව ගෙනා යෝජනාවක් මාසික මහ සභාවේදි ඒකමතිකව සම්මතවිය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන සුනිල් ප්‍රේමරත්න නොහොත් ඇට ඉන්දික/කොණ්ඩ ඉන්දික නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.